Private Bus vs CTB ride

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    rs 100, 200ta ne me maraganne
    15 කැල්ලට මරාගන්නවනේ බන් නිත්තවෙන ටනල් එක ලග හොල්ට් එකේ. උපරිම උනොත් 15යි නුවර් ටවුන් එකට. එතනට මාතලේ පැත්තෙන්, කුරුනැගල පැත්තෙන් එන එවුන් මොන මරාගැනීමක් කරනවද? ඩයලොග් එක ලග හොල්ට් එකේ ඉදන් ගුඩ් ශේඩ් යන උන් ගන්න මරාගන්නවා ඒ වගේම රුපියල් 10ට.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    munta tama bus nawaththala kelinna one.
    bus ekata newe.
    elawana driver karayata
    ohoma ewun 5-6kata nelala podi pracharayak dunna nam reckless driving poddak hari adu wei
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    15 කැල්ලට මරාගන්නවනේ බන් නිත්තවෙන ටනල් එක ලග හොල්ට් එකේ. උපරිම උනොත් 15යි නුවර් ටවුන් එකට. එතනට මාතලේ පැත්තෙන්, කුරුනැගල පැත්තෙන් එන එවුන් මොන මරාගැනීමක් කරනවද? ඩයලොග් එක ලග හොල්ට් එකේ ඉදන් ගුඩ් ශේඩ් යන උන් ගන්න මරාගන්නවා ඒ වගේම රුපියල් 10ට.

    eye dialog eka laga bus dekak anagena randu una... mun ekka pare elawanna ba.. mun hinda thama ape marga neethi kedenne..

    gohagoda pare balapan bus ekak set unoth kanna wena katta.. yanneth na yanna denneth na iri kapanne nethuwa yannath ba..

    maha kanda bus ekak balapan ko peyak yanawa campus ekata 10km wath na.. passen awoth ekata maragannawa.. epama karapu jathiyak thama bus drivers la..

    kannadiyen passa balanne na.. ohe parata danawa.. signal danne na.. ohe nawattanawa.. mata nam lankawe driving thiththai den..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eye dialog eka laga bus dekak anagena randu una... mun ekka pare elawanna ba.. mun hinda thama ape marga neethi kedenne..

    gohagoda pare balapan bus ekak set unoth kanna wena katta.. yanneth na yanna denneth na iri kapanne nethuwa yannath ba..

    maha kanda bus ekak balapan ko peyak yanawa campus ekata 10km wath na.. passen awoth ekata maragannawa.. epama karapu jathiyak thama bus drivers la..

    kannadiyen passa balanne na.. ohe parata danawa.. signal danne na.. ohe nawattanawa.. mata nam lankawe driving thiththai den..
    කාලකන්නි ස්ට්‍රයික් කරනවනේ. නැත්තම් ගැහුවැකි ඇදලා අරන් බිම දාගෙන. මාවත් ඔන තරම් පිලිමතලාව හරියේ ඔය වගේ මූනට ඇවිත් තියෙනවා. පාරත් පටුයි.