පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි. එත් මේ කියන්නේ මගේ මට්ටමෙන්. අපි ගොඩක් දුප්පත්. මගේ අම්මලාට බැහැ මාව පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවන්න.
සල්ලි තියෙන උන් ගේ ළමයි මේවට යනවා. සදාරණද ? හැමෝටම යන්න පුළුවන් විදියේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා නම් කමක් නෑ

සල්ලි තියෙන අයට කරන්න පුළුවන් ගොඩක් දේවල් සල්ලි නැති අයට කරන්න බෑ නෙ, එහෙම බැලුවොත් දුප්පත් මිනිහ බස් එකේ යද්දී සල්ලිකාරය බෙන්ස් එකේ යන එකත් අසාධාරණයි.පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි. එත් මේ කියන්නේ මගේ මට්ටමෙන්. අපි ගොඩක් දුප්පත්. මගේ අම්මලාට බැහැ මාව පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවන්න.
සල්ලි තියෙන උන් ගේ ළමයි මේවට යනවා. සදාරණද ? හැමෝටම යන්න පුළුවන් විදියේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා නම් කමක් නෑ

Salli thiyana ewunge lamai mona **katada yako lankawe private campus yanne.![]()

Lankawe private neme government ekak wath honda rankings wala na. Salli thiyanawa nam mokatada mehe inne. lol.එකනේ බන්. සල්ලි තියන අය ලංකාවේ private campus වලට යනවද...!![]()

පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි. එත් මේ කියන්නේ මගේ මට්ටමෙන්. අපි ගොඩක් දුප්පත්. මගේ අම්මලාට බැහැ මාව පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවන්න.
සල්ලි තියෙන උන් ගේ ළමයි මේවට යනවා. සදාරණද ? හැමෝටම යන්න පුළුවන් විදියේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා නම් කමක් නෑ
To those who have voted we need private universities.. Do you have any fucking idea what a university is?????
Do you think a degree in marketing is equivalent to a degree in theoretical physics?