Penis එකේ top එකේ එක තැනක් අල්ලනකොට හිරි වැටෙනවා බන් තද රතු පාටත් වෙලා එතන.
දැන් මාසයක් වගේ ඉඳල බැලුව, හරියන්නේ නැහැ. මේකට මොනවත් cream එකක් ගාන්න තියෙයිද, නැත්තන් තව ටික දවසක් බලන්නද බන්? seriously මාරම අවුල්.