Privet Problem

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    622
    686
    93
    Penis එකේ top එකේ එක තැනක් අල්ලනකොට හිරි වැටෙනවා බන් තද රතු පාටත් වෙලා එතන.

    දැන් මාසයක් වගේ ඉඳල බැලුව, හරියන්නේ නැහැ. මේකට මොනවත් cream එකක් ගාන්න තියෙයිද, නැත්තන් තව ටික දවසක් බලන්නද බන්? seriously මාරම අවුල්.
     
    • Sad
    Reactions: Amarican.Ekek

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,261
    1
    2,933
    113
    Penis එකේ top එකේ එක තැනක් අල්ලනකොට හිරි වැටෙනවා බන් තද රතු පාටත් වෙලා එතන. condom දැම්මත් condom එක ගෑවෙන කොටත් අර හිරි වැටෙන ගතිය එනවා

    දැන් මාසයක් වගේ ඉඳල බැලුව, හරියන්නේ නැහැ. මේකට මොනවත් cream එකක් ගාන්න තියෙයිද, නැත්තන් තව ටික දවසක් බලන්නද බන්? seriously මාරම අවුල්.
    Ara bacteria lededa dan ne , hama tika kalekin hayia wena , wadi onoth kapannath weyi , beheth ganin
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගොනෝටියා, සුදු බින්දු, ලිංගික ඉන්නො. :no:
    ඩොකෙක්ට පයිය පෙන්නලා බෙහෙත් ගනින්. :yes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    ෆොටෝ එකක් දාපන් බලන්න. දන්න එකෙක් ඒක බලලා පිළියමක් කියයි

    හොදම දේ ඩොකෙක්ට පෙන්නපන්. ලැජ්ජයි නම් ඈත තැනක ඉන්න ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්