Priyanka chopra engaged to Nick jonas - Photos

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
සුපිරි නිලි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් ගායකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වන නික් ජොනාස් සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.
පසුගිය මාසයේ යෙදිලා තිබුන ප්‍රියංකාගේ උපන් දිනය දවසේ තමයි නික් ජොනාස් විවාහ යෝජනාවක් කරලා දියමන්ති මුදුවක් ඇයට පළඳවා තිබෙන්නේ.

18 වන සෙනෙසුරදා නික් ජොනාස් සිය පවුලේ අය සමග ඉන්දියාවට පැමිණ හින්දු සම්ප්‍රදායන්ට අනුව විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍ර සිදු කරලා තියෙනවා.

මොවුන්ගේ වයස් පරතරය අවුරුදු 10ක් වනවා....මේ වන විට ප්‍රියංකා 35 වැනි වියේ පසුවන අතර නික්ගේ වයස අවුරුදු 25 කි.

9tTBACJ.jpg


mfPyec7.jpg


SewGsMp.jpg


NXzH6bs.jpg


KdMzx5Y.jpg


eLxyOgU.png


E8vcCgX.png


Xv1YOlE.jpg


D9JH6s0.jpg
 
  • Like
Reactions: Sara531

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    GOTA2020 said:
    Ammata Huko ganna Hadanna epa Huththige Putha. Innawanan E widihata Hitapan. Thota Aith Kiyanne na. Gedatta Awith adan Yanne.. Kari Huththa.

    Ballige Putha Hitapan innawanan E widhata.

    PM දාන්නෙ නැතුව හැමෝටම පෙන්න මට බැනපං
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    PM දාන්නෙ නැතුව හැමෝටම පෙන්න මට බැනපං

    ඒකනේ වලියක් යනවා නම් ප්‍රයිවට් එකේ නැතුව පබ්ලික් වරෙන්..අපටත් පොඩි ආතල් එකක් තියෙනවා එතකොට :lol::lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,051
    113
    ඔය කසාදෙ කෙරෙයිද දන්නෙ නෑ. කෙරුනත් අවුරුද්දක් වත් තියෙන්නේ නෑ.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0