Probation period එකේදි නිවාඩු ගන්න පුළුවන් ද වෙඩින් එකට?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඉන්න කම්පණි එකෙන් අයින් වෙන්න ඕන. හොඳ ඔෆර් එකක් එක්ක ජොබ් එකක් සෙට් වුනා.

    සමහර විට intern 6 or 3 month ඉන්න වෙයිද , දන්නෙත් නැහැ. :baffled:

    එහෙම වුනොත් වෙඩින් එකට කියල නිවාඩු ඉල්ලගන්න පුළුවන් වෙයිද?

    මොකද එහෙම බැරි නම් අලුත් ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න බැහැ.

    වෙඩින් එක කාලෙ වෙද්දි ඉන්ටර්න්, ප්‍රොබේෂන් එක කම්ප්ලීට් වෙයි ද දන්නෙත් නැහැ. එහෙම වුනේ නැත්නම් නිවාඩු ගන්න එක ගැන ප්‍රශ්නයක් තියෙනව. දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    බම්ප් එකක් දාල යන්න කොල්ලනේ.
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    තැන shape තැනක් නම් අනිවාර්යෙන් ඔය වගේ දේකට දවස් දෙකක් වගේ ගන්න පුළුවන්. Company එක, ප්‍රෝජෙක්ට් එක අනුව තමා.

    Half a day for one month සමහර තැන්වල එතකොට පලවෙනි මාසෙ නොගෙන තමයි දවසක් නිවාඩු ගන්න වෙන්නෙ. සිකුරාදා නිවාඩු සෙනසුරාදා ඉරිදා හනිමූන්.

    සතියක් වගෙ ගන්න බැරිද මචන්? :(
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Bump

    වැඩ කරන තැන rules අනුව තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. ඊටත් වඩා immediate bossගේ හැටියට තමයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Company එකේ එවුන්ට ආරාධනා කරන්න වෙයිනෙ වෙඩිං එකට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඉන්න කම්පණි එකෙන් අයින් වෙන්න ඕන. හොඳ ඔෆර් එකක් එක්ක ජොබ් එකක් සෙට් වුනා.

    සමහර විට intern 6 or 3 month ඉන්න වෙයිද , දන්නෙත් නැහැ. :baffled:

    එහෙම වුනොත් වෙඩින් එකට කියල නිවාඩු ඉල්ලගන්න පුළුවන් වෙයිද?

    මොකද එහෙම බැරි නම් අලුත් ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න බැහැ.

    වෙඩින් එක කාලෙ වෙද්දි ඉන්ටර්න්, ප්‍රොබේෂන් එක කම්ප්ලීට් වෙයි ද දන්නෙත් නැහැ. එහෙම වුනේ නැත්නම් නිවාඩු ගන්න එක ගැන ප්‍රශ්නයක් තියෙනව. දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    බම්ප් එකක් දාල යන්න කොල්ලනේ.
    HR එකෙන් අහපන් වෙඩින් නිසා එක්සෙප්ශන් එකක් දෙයි නෝ පේ හරි