ඉන්න කම්පණි එකෙන් අයින් වෙන්න ඕන. හොඳ ඔෆර් එකක් එක්ක ජොබ් එකක් සෙට් වුනා.
සමහර විට intern 6 or 3 month ඉන්න වෙයිද , දන්නෙත් නැහැ.
එහෙම වුනොත් වෙඩින් එකට කියල නිවාඩු ඉල්ලගන්න පුළුවන් වෙයිද?
මොකද එහෙම බැරි නම් අලුත් ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න බැහැ.
වෙඩින් එක කාලෙ වෙද්දි ඉන්ටර්න්, ප්රොබේෂන් එක කම්ප්ලීට් වෙයි ද දන්නෙත් නැහැ. එහෙම වුනේ නැත්නම් නිවාඩු ගන්න එක ගැන ප්රශ්නයක් තියෙනව. දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.
බම්ප් එකක් දාල යන්න කොල්ලනේ.