problem in auto gear box

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Toyota Townace GL Lotto CR27 1995 automatic transmission එකක් තියෙනවා reverse gear එක වටෙන්න ගොඩක් වෙලා යනවා. ගැස් එක අඩියටම පගලා ටිකක් වෙලා ගියාම තමා gear එක වැටෙන්නේ. මේකට හෙතුව දන්නවද බන්. වාහනෙ ඉස්සරහට යනකොට කිසිම අවුලක් නැතුව gear මාරු වෙනව..... දන්නවා නම් කියපන්කො.... ලොකු උදවුවක්.......
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අන්තිමට atf මාරු කලේ කවද්ද?

    මගේ ලඟ තිබ්බ GL L එකකට ඕක උනා. කොහොමත් කාලෙ හරිගිහින් තිබ්බ හින්ද atf මාරු කලාම වැඩේ හරි ගියා.

    ගෑස් ඔබාගෙනම ඉන්නෙ නැතුව කඩින් කඩ රේස් කරල බලන්න ඉක්මනට චේන්ජ් වෙනව.
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    හැබැයි මගේ කේස් එකේදි ස්පීඩ් ජියර් මාරු වෙන්නත් පොඩි පරක්කුවක් දැනුන, රිවස් එකට කෙළ ‍වෙන්න කලින්.
     

    lord

    Active member
  • Jan 28, 2008
    250
    116
    43
    Oke enne mechanical transmission valve box ekak.eke ledak awama ohoma wenawa.
    reverse plate,hub ring ewa check karanna.parana hinda machang galawa,okkoma plates check karala balanna.kohomath mas karana eka hodai,thawa tikakin OD eka watenne nathiwena case ekak thiyenawa oke.

    Hope it to be a simple fix rather than spending a lot of money BRo.
    Regards