Problem... pls help

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    යාලුවනේ මගේ දකුනු අත සති දෙකකට කලින් වෑටිලා තාමත් හරියට උඩට උස්සන්න බෑ
    සින්හල බෙහෙත් කලා තවම අඩු නෑ. මේක හොද කරගන්න ක්‍රමයක් කියන්න.

    pls help me.