issella uba sinhala ekeek da kiyapan ?
I am importing goods from china for 15 yers , I can help you , but you must be sinhala
qty eka small nam alibab un danne air freight...... tikak gana wadi wenawa......
qty eka saml nisa shipping cost eka wadi wenawa profit eka adu wenawa......
---------------------------------------------------------
large qty ekak nam sea frieght enne...... minimum 1m3 pettiyak....... qty eka loku nisa profit eka wadi.............
alibaba eke un bulck eke minimum qty eka ganan hadanne shipping hamadema settle wena widiyata........
---------------------------------------------------------
loku qty ekak genwanawanam.....
individual business registration ekak one eka pennala current account ekak open karagapan.......
current account ekata salli dala...... LC through bank ekata kiyapan cargo clear karanna kiyala.....
alibaba ekata drect salli gewanna epa.......money balancing bank walata karanna depan.......
---------------------------------------------------------
thawa uba gewana items walata licence onenam licence ganna one ........ nathnam ubawa jail ....
---------------------------------------------------------
mama danne occvhrai danata............wade hariyatama igena gena karapan nathnam ...... ubata sallith na baduth nathi wenawa............ lesi na bulck level ekata gennawanna.......
ලියල තියෙන සමහර කරුණු එහෙම්මම නෙමේ බ්රෝ

...mamath oya danna tharamin machan kiwwe....
Thanks +7 rep addedඋබ ඉස්සෙල්ලම බුසිනේස්ස් එකක් register කරගනින් , උබේ පෞද්ගලික නමට ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නැ , ටින් එකට අමතරව ටෙම්පරි VAT certificate එකක් උබ ගන්න ඕනේ
! උබ කොහමද අලිබබා එකේ සප්ලයර් හොයාගත්තේ ? කොහොමද උව evaluate කරේ ? ( අලි බබා එකෙත් හොරු ඉන්නවා මල්ලි )
FOB කියන්නේ , උගේ ගබඩාවේ ඉදන් , වාරයට බඩු ගෙන තෙක් සියලු වියදම් මිල තුල ඇතුලත් වෙලා කියන එකයි , අනෙත් අතට කියනවා නම් උබ freight chargers සහ ගොඩ බාන රටේ අදාල අනෙකුත් සියලු වියදම් දැරීම කරන්න ඕනේ ( c & F , Ex work , තාව ගොඩක් ජාති තියනවා price එක quote කරන )
quantity එක අඩුනම් air වැඩිනම් sea freight එක ගොන් කතාවක් , එක තීරණය වෙන්නේ උබේ product එකේ මිල අනුව freight charge එක කොච්චර absorb කරනවද කියනඑක මත
සාමන්යෙන් sea freight වලදී shenzhen and shanghai පොර්ට් වලින් ලංකාවට එන්න අඩුම කාලය වෙන්නේ දවස් 11 යි , (sailing dates ) අනිත් ගොඩක් පොර්ට් වලින් එනකොට දවස් 15 -22 වගේ වෙනවා හැබැයි ගොඉය්යෝ chongqing වගේ ඉන්ලන්ඩ් පොර්ට් වලින් එන්න දවස් 45 විතර යනවා
සාමාන්යෙන් freight charge වෙන්නේ 15- 18 ((per CBM) ( අද ) මේක කාලෙන් කාලෙට වෙනස්වෙනවා
air freight නම් දවස් 3 කින් ලංකාවේ
ඉතුරු ටික ඉගැව දවසේ ..........................
මන් කැමති සිංහල උන්ට ගොඩ යන්න උදව් කරන්න , එත් මේකේ හම්ම්බයොත් ඉන්නවනේ බන් එක හින්ද දන්නා නුල් සුත්ර ඔක්කොම මේකේ කොටන්න බැ
උබ ඉස්සෙල්ලම බුසිනේස්ස් එකක් register කරගනින් , උබේ පෞද්ගලික නමට ඉම්පෝර්ට් කරන්න දෙන්නේ නැ , ටින් එකට අමතරව ටෙම්පරි VAT certificate එකක් උබ ගන්න ඕනේ