Processor ගැන දන්න අය එන්න....

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Processor ගැන දන්න අය එන්න....

    fsdfdsf.jpg

    මේකෙ තේරුම ප්‍රොසෙසර් එක නෝර්මල් 1.6GHz දුවනව, බර වැඩක් ආවාම 3.40GHz දක්වා යන්න පුලුවන් කියන එකද?

    නැත්නම් අපි වෙනම Settings හදන්න ඕනද 3.40GHz ගන්න?
    bZT9sR
    bZT9sR
    fsdfdsf.jpg
    fsdfdsf.jpg
    a>
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    That simply mean guaranteed frequently is 1.6Ghz, but it can go UP TO 3.6Ghz depend on work load/Temp/TDP.

    Usually ONLY single core can go up to 3.6Ghz
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    max turbo freq kiyanne single core ekakata boost wenna puluwan max freq eka. core 4 tama eka sare 3.4GHz yanna ba.

    base freq kiyanne workload ekakadi guaranteed minimum all core freq eka.

    but cores 4ma eka sare. turbo wenna puluwan 3.4 ta adu 1.6 ta wadi value ekakata. eth termals anan mana hinda digatama e value eka maintain wenne na. ekai base freq eka deela tiyenne. loku workload ekakdi oya value ekata samana ho wadi freq ekakin all cores run wenawa.

    owa automatic wenawa depending on heat, voltage, type of work, etc
     
    https://ark.intel.com/products/124967/Intel-Core-i5-8250U-Processor-6M-Cache-up-to-3_40-GHz

    Cad software Android studio wage wada walata meeka athida bro?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    සරලව කිවුවොත් සාමාන්‍ය අවස්තාවෙදි 1.6 වලින් වැඩ කරනවා
    හැබැයි ලොකු වැඩක් සෙට් උනොත් (එක කෝ එකක් හරි කීපයකට) 3.4 දක්වා වැඩි කරගන්න පුලුවන් හැබැයි ඒ රත් වෙනකන් විතරයි, රත් උනු ගමන් 1.6 වලට බහිනවා

    මම හිතන්නෙ පුලුවන් වෙයි

    මොකද මගේ තියෙන්නෙ මෙහෙම
    # of Cores
    4
    # of Threads
    8
    Processor Base Frequency
    2.20 GHz
    Max Turbo Frequency
    3.40 GHz

    මම මේවා එක සැරේ රන් කරනවා කිසිම අවුලක් නැතිව
    Android Studio + Emulator
    Xcode + Simulator
    Visual Studio Code
    Chrome
    Safari
    Itunes
    Github Desktop App
    Source Tree Desktop App
    Terminals(About 5)

    ඒ කරලත් කිසි අවුලක් නැතුව වැඩ (මේක හැබැයි මැක් බුක් එකක්)
     
    Last edited: