Procrastination කෙල වෙන්න යන්නේ

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං Procrastination හොඳටම වැඩියි දැන්. Research thesis ලියන්න තියෙනවා. Deadline එන්න එන්න කිට්ටු වෙනවා. පටන් ගන්න හිතෙන්නෙත් නෑ පටන් ගත්තට කරන් යන්න හිතෙන්නෙත් නෑ. මුලින් හිතුවේ Social media ඇබ්බැහිය කියලා බං. සේරම Social media වලින් අයින් උනා, දැන් මාස 5ක් විතර. ඒත් වැඩක් නෑ. අතේ ගහන එකත් නවත්තලා බැලුවා. internet එකේ කරන්නයි කියලා කියන හැම දෙයක්ම කරලා බැලුවා බං. කොටින්ම හෙට එක්සෑම් තියෙද්දී අද පාඩම් කරන්න හිතෙන්නේවත් නෑ බං. ඉගෙනගන්න වැඩ විතරක් නෙවෙයි. ඔෆිස් එකේ වැඩ කරන්න හිතෙන්නෙත් නෑ බං. ගෙදර වැඩත් එහෙමයි. වෙන කිසි addiction එකක් නෑ මට. අනේ මන්දා බං මොකක් කරන්නද කියලා. ඇඬෙනවා වෙලාවකට. උඹලට මෙහෙම වෙලා නැද්ද? කරන්න දෙයක් කියපන්කො. කියන්න වෙන කෙනෙකුත් නෑ.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    Depression wenna athi. psychiatrist kenek hamba wela upades,prathikara ganna eka thamai hodama. :yes:
    Depression නිකම්ම එනවද බං. මං කොරෝනා වලට කලිනුත් වැඩිය එහෙ මෙහෙ රවුම් ගහපු එකෙක් නෙවෙයි. ගෙදරට වෙලා පොතක් පතක් බලාගෙන ගේම් එකක් ගහගෙන ෆිල්ම් එකක් බලාගෙන හිටියේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Depression නිකම්ම එනවද බං. මං කොරෝනා වලට කලිනුත් වැඩිය එහෙ මෙහෙ රවුම් ගහපු එකෙක් නෙවෙයි. ගෙදරට වෙලා පොතක් පතක් බලාගෙන ගේම් එකක් ගහගෙන ෆිල්ම් එකක් බලාගෙන හිටියේ.
    ehema enawa mcn hugak welawata thanikamen hitiyama,stress wadiwunama wage hethu nisa. mn kiyanne owa gana onawata wada hithanna yanna epa .deyak gana eka digata hithanna giyama eka manasika wadayak wenna puluwan. e hinda hamadema normal karagena yanna wenada widihatama. ehemath amaru nm doctor kenek hamba wenna, e gollo karanna ona dewal dannawa. :)

    7470419b12f1a5024401e3a7ce3bb0e6.jpg
     
    • Love
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ehema enawa mcn hugak welawata thanikamen hitiyama,stress wadiwunama wage hethu nisa. mn kiyanne owa gana onawata wada hithanna yanna epa .deyak gana eka digata hithanna giyama eka manasika wadayak wenna puluwan. e hinda hamadema normal karagena yanna wenada widihatama. ehemath amaru nm doctor kenek hamba wenna, e gollo karanna ona dewal dannawa. :)

    7470419b12f1a5024401e3a7ce3bb0e6.jpg
    උඹ කියන එක හරි. Overthinking කරනවා තමයි අම්බානක. වැඩක් කරන්න පටන් ගන්න කලින් හිතෙනවා මේක කෙල වෙයිද කියලා. ඕන මගුලක් වෙද්දෙන් කියලා වැඩිය හිතන්නේ නැතුව කළා නම් හරි නේද බං?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹ කියන එක හරි. Overthinking කරනවා තමයි අම්බානක. වැඩක් කරන්න පටන් ගන්න කලින් හිතෙනවා මේක කෙල වෙයිද කියලා. ඕන මගුලක් වෙද්දෙන් කියලා වැඩිය හිතන්නේ නැතුව කළා නම් හරි නේද බං?
    mamath ehemai. Wife ehema kiyanawa oya hati hithanna epa kiyala. hamadema perfect karanna yanne.

    hithapanko mokak hari gana hoyanna one kiyala.

    mama karanne google search eke ena mul pages 10k 20k kiyonawa.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    google sheet ekaka ube targets tika liyapan age ekath ekka . hema tissema eka balapan thawa kochchara time tiyenawada kiyala. ethakota time madi kiyala baya unma ibe karanna hithenawa ona deyak. yaluwange achivements balapan linkedin eke un kammali nattan ubtah moral pita wade karanna one kiyala hitha ganin
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    උඹ කියන එක හරි. Overthinking කරනවා තමයි අම්බානක. වැඩක් කරන්න පටන් ගන්න කලින් හිතෙනවා මේක කෙල වෙයිද කියලා. ඕන මගුලක් වෙද්දෙන් කියලා වැඩිය හිතන්නේ නැතුව කළා නම් හරි නේද බං?
    Matath oka thiyanawa mcn, ehinda athdakeemen kiyanne. prashanayak thiyanawanam hangan inne nathuwa ammata hari thaththata hari lagama wishwasawantha kenekta kiyanna.hithata loku shanayak labenawa eken. owa gana onawata wada hithanna epa. :)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම උඹට articles බර ගානකුත් එව්වා නේද? 😃

    ඔය ලියන කියන වැඩ කල් දාන්න හේතුව මම හරියටම කියන්නං.

    අපේ ඔලුවට ඕන වෙනවා සුපිරි අවසාන ප්‍රතිපලයක්. ඒ කියන්නේ අපි perfect outcome එකක් බලාපොරොත්තු වෙනවා. නමුත් ගොඩක් අය දන්නේ නැහැ ඔය අවසාන ප්‍රතිපලේ එන්නේ drafts කීපයක් ගහල වාත වුනාට පස්සේ කියල.
    ඒ නිසා මොනා හරි ලියනකොට මුලින් අපට හිතෙනව මොන කුනුහරපද අපි මේ කරන්නේ කියල.
    ඒ වගේම එක තැනකදී හිර වෙනවා ලියන්නේ මොනාද කියල මොකුත් හිතාගන්න බැරුව.
    ඒත් මුලින් වෙලාව නාස්ති නොකර ජරාවක් හරි ඉස්සෙල්ල හදා ගෙන ඉවර කරගන්න ඕන. මේක හදා ගත්තම moral boost එකක් එනවා. ඊට පස්සේ ඒක කපල කොටලා හදා ගන්න ඕන.

    ඔය වැඩ කල් දාන එකට හේතුව stress එක. ඒක නවත්තන්න එකම ක්‍රමේ තමයි ඕන බම්බුවක් කියල වැඩේ පටන් අරන් ඉවර කරලා දාන එක.

    මොනා හරි උදවුවක් ඕන නං message කරන්න.