Procrastination කෙල වෙන්න යන්නේ

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    machan mehema deyakuth tiynawa, api asa nethi dewal karnan patan gaththama eka karnan hithenn ne thamai ekaii mama dakina de, matah asa nethi dewal patan gaththama oka wenawwa, allanna hithene ne,, eth e okkoma ain karala mama asa happy wena dewal mama karanna gaththa eta passe wade hari ban
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    machan mehema deyakuth tiynawa, api asa nethi dewal karnan patan gaththama eka karnan hithenn ne thamai ekaii mama dakina de, matah asa nethi dewal patan gaththama oka wenawwa, allanna hithene ne,, eth e okkoma ain karala mama asa happy wena dewal mama karanna gaththa eta passe wade hari ban
    ithin ban asa hithena dewal productive nane.

    mamath deyak karanne anthima minute ekata hira unama.

    dan exam ekak awurudu 2k thisse adinawa. eka kaldaganna puluwan ekak.
    ------ Post added on Jun 4, 2021 at 8:57 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මචං Procrastination හොඳටම වැඩියි දැන්. Research thesis ලියන්න තියෙනවා. Deadline එන්න එන්න කිට්ටු වෙනවා. පටන් ගන්න හිතෙන්නෙත් නෑ පටන් ගත්තට කරන් යන්න හිතෙන්නෙත් නෑ. මුලින් හිතුවේ Social media ඇබ්බැහිය කියලා බං. සේරම Social media වලින් අයින් උනා, දැන් මාස 5ක් විතර. ඒත් වැඩක් නෑ. අතේ ගහන එකත් නවත්තලා බැලුවා. internet එකේ කරන්නයි කියලා කියන හැම දෙයක්ම කරලා බැලුවා බං. කොටින්ම හෙට එක්සෑම් තියෙද්දී අද පාඩම් කරන්න හිතෙන්නේවත් නෑ බං. ඉගෙනගන්න වැඩ විතරක් නෙවෙයි. ඔෆිස් එකේ වැඩ කරන්න හිතෙන්නෙත් නෑ බං. ගෙදර වැඩත් එහෙමයි. වෙන කිසි addiction එකක් නෑ මට. අනේ මන්දා බං මොකක් කරන්නද කියලා. ඇඬෙනවා වෙලාවකට. උඹලට මෙහෙම වෙලා නැද්ද? කරන්න දෙයක් කියපන්කො. කියන්න වෙන කෙනෙකුත් නෑ.
    Depression wadi una
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඕකට සරලවම හේතුව ඒකාකාරී ජීවිතය. මට ඕක තිබුනා. පස්සෙ සතියකට දෙපාරක් විතර පට්ට හැපෙනින් දෙයක් කරන්න ගත්තා. දවස් දෙකක්ම ඉතින් ඒකට ඉවරයි. ඒත් මචන්ලා අනිත් දවස් පහේ ප්‍රඩක්ටිවිටිය උපරිමයි. ලාබයි.
    හැපනින් වැඩ කියන්නෙ. කොහේ හරි ඇවිදින්න යනවා. ගෙදර කෑමක් හදනවා පීසා වගේ. වගාවක් කරනවා. කෑල්ලක් බලන්න යනවා. කවදාවත්ම තමන් කරන වෘත්තියෙන් විනෝදාන්ශ හදා ගන්න එපා. උදා - ප්රේාග්රැමර් කෙනෙක් වීඩියෝ ගේම් ගැසිල්ල, පොත් කියවිල්ල වගේ ඒව. උඹ දුවල පැනල වැඩ කරන වෘත්තියක් නම් කරන්නෙ උබේ හැපනින් වෙන්න ඕන විඩියෝ ගේම්, පොත් කියවිල්ල වගේ නිසන්සලේ කරන ඒව.
    නිසංසලව ඉදන් වෘත්තිය කරන එකෙක් නම් ඇගපත වෙහෙසන ඒව විනෝදාංශ කර ගන්න ඕන.
     
    me corona labbak hinda dan gedaramai ban. ekama widihata dawas 7 yanne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න AL කරනවා ඊළගට කැම්පස් යනවා. ඊට පස්සේ ජොබ් එකක් කරලා ගොඩ යන්න හින දකිනවා. දිවා රැ තමන්ගේ නින්ද කැප කරනව. උබලා කිසිම වෙලාවක උබලා ගැන හිතන්නේ නැද්ද? කෝ උබලට කියලා නිදහසක්. ඒක මේ කපේට ගන්න හම්බෙන්නේ නැ නේද? බයෝ කරන කාලේ අපි හදවත ගැන ඉගෙන ගත්තා නේද? හදවත තමා මිනිස් ශරීරයේ වැඩි පුරාම විවේක ගන්න ආවයවය. ලබ් එක මැද්දෙන් පොඩි නිවාඩුවක් අරන් තම ඩබ් එකට එන්නේ. ඒ කෙටි නිවාඩු නිසා තම එහෙම වෙන්නේ.

    මේකෙන් කියන්නේ පුල්වුඅන් හැම වෙලාවම ඔලුවට නිදහසක් දෙන්න. එක මම අනිවා කරන දෙයක්. එක දිගට පැයයි නැත්නම් දෙකයි වැඩ. එක්කෝ කැම්පින් වීඩියෝ එකක් ගෙන බලනවා. හුගක් වෙලාවට වැඩ කරන්නේ ෆිල්ම් එකක් දාගෙන . වැඩ සෙට් උනේ නැත්නම් ෆිල්ම් එක බලුවා. ගෙදර් තියන දෙකින් පොඩි කෑමක් හදාගන්න. කවද්ද උබලා හොදට කන්නේ? ඔහොම ගියොත් කවදාත් නැ .අද පුළුවන් ෆන් එක අද ගන්න ඕනේ. නැත්නම් හෙට මළොත්. අනාගතයට දෙයක් කරගන්න ඕනේ ඉතුරුවක් කරගන්න ඕනේ. අලුතෙන් දේවල් ඉගෙන ගන්න ඕනේ කැරියර් එකට. එත් හුචස් ගාල පිලමන්ට් එක ගියොත්? මතක තියාගන්න අනාගතය සහ අතීතය අපේ කන්ට්‍රෝල් එකෙන් පිට. වර්තමානය තමා අපිට දීපු ගිෆ්ට් එක. අද කියන දවස හරිම වැදගත්. ඒක උපරිමෙන් එන්ජෝයි කරන්න.

    Yesterday is history, tomorrow is a mystery, but today is a gift
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kung Fu panda
    ehema ekak thiyenawada? :shocked::shocked::shocked:

    eeyeth baluwane 1 eka.

    fa4b3f95f88d49808df5bf6fa3202104.jpg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකට කරන්න ඕන දේ මම කියන්නං

    1. ඉස්සෙල්ලාම ප්ලෑන් එකක් ගහන්න.
    වැඩේ කොටස් වලට වෙන් කරගෙන time line එකක් හදා ගන්න.
    උදා - intro එක දවස් මෙච්චරයි, හෝ දවල් 12ට පෙර... ඔහොම..
    analysis එක දවස් මෙච්චරයි... ඒ විදිහට...

    2. ඊට පස්සේ මේ steps වලින් වැඩේ කරන්න.

    1) මුලික ජරා draft එක.
    ( මේකෙදි ඔයා refer කරන articles කියවන ගමන් ඒකෙ තියන දේ ලියාගෙන ලියාගෙන යන්න)

    අපිට කියවලා පස්සේ ලියන්න ගියොත් මෙලෝ දෙයක් මතක නැහැ.

    2) ඊට පස්සේ ඒ draft එක හදල ඉවර වුනාම හොඳ අදහස් ටිකක් සහ research එකේ path එක ඔලුවට එනවා.

    3) මේක ඊට පස්සේ තමන්ගේ වචන වලින් වෙනස් කර කර ලියන්න. එතකොට අලුත් අදහසුත් එනවා.

    4) වෙලාව තියෙනවනං ආයේ හිතල දැන් දන්නා කරුණු එක්ක සුපිරියට thesis එක හදා ගන්න.