Product Executive කියන Position එක මොකක්ද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මොකක්ද බන් ඒකෙ ජොබ් රෝල් එක?

    සැලරි එහෙම කොහොමද ලංකාවෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    production manager ගේ බර අදින එක තමා production line එකට ගිහිල්ලා. දැන්නම් ඉතින් 60න් වත් උඩ යනවා. experience එක මත ගන්න උන්ගේ ලිමිට් එක මත රදා පවතිනවා.
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63

    production manager ගේ බර අදින එක තමා production line එකට ගිහිල්ලා. දැන්නම් ඉතින් 60න් වත් උඩ යනවා. experience එක මත ගන්න උන්ගේ ලිමිට් එක මත රදා පවතිනවා.

    ඒ මචන් production executive නෙ. මේක Product Executive
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඒ මචන් production executive නෙ. මේක Product Executive
    A product manager is responsible for the development and success of a product, while a production manager oversees the creation of the product.

    මේකේ විදිහටනම R & D වගේ product development යටතේ ගන්න එකක්ද දන්නේ නැ. paint industry එකේ වගේ තියනවා Executive job. ඔයවගේ නිතරම quality improvement and cost අඩු කරන product තියනවනේ. ඒවගේ එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Noah_Trent