මේකේ කාට හරි Production worker කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියන්න. මට පුළුවන් ඒවට දාල දෙන්න. උබල දන්න එවුන්ට හරි ඕනේ නම් කියන්න.
job එක ටිකක් කට්ට කන්න ඕනේ. මොකද food manufacturing company වල තමයි වැඩ තියෙන්නේ. සතියේ දවස් 5 හේ විතරයි. OT තියෙනවා. normal salary around 12 K (without OT).....