Products Shoot Helps

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මට ප්‍රොඩක්ට්ස් ශූට් වගයක් කරගන්න ඕන සාදාරන ගානකට කරන කවුරු හරි ඉන්නවද?
    ගෑනු සෙරෙප්පුවගයක් තියනවා ඒවා තමා කරගන්න ඕන..මොඩල් කෙනෙක් දාලා කරනවනම් කීයක්වගේ ගන්නවද?
    මේකේ ඉන්නවනේ photography කරන අය කියන්ම බලන්න ස්ලිපර්ස් ජාතී 8ක් වගේ තියනවා.