Prof.Malkanthi Chandrasekera රිය අනතුරකින් මියයයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කායව්‍යච්ජේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය (65) රාජකාරි කටයුත්තක් සඳහා නැගෙනහිර විශ්ව විද්‍යාලය බලා ගමන් කරමින් සිටියදී මහියංගණ දඹාන ප්‍රදේශයේදී රිය අනතුරකට පත්ව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එක්කයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (31) මියගොස් ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය 29 වැනිදා නැගෙනහිර විශ්ව විද්‍යාලය බලා ගමන් කරමින් සිටින අතරතුර සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ ඒ මහත්මිය දින දෙකක් පුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකාවක් වන මහාචාර්ය චන්ද්‍රසේකර මහත්මිය මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
සරත් සමරනායක rivira
ඇය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ (SAITM) උප කුලපතිද වුවාය.

Thx
Nodanna ayata ape Prof nathi unu eka kiyanna ona unu nisayi thread eka damme,Prof ge students la kihipa denek ho meke innawa mama danuwathwa,eka nisayi damme