professional කියා ගන්න උන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    professional කියා ගන්න උන් ලංකාවෙ කොච්චර වංචනික ගේම් වල ඉන්නවද? අන්තිමට උන් උන්ගෙ professional එකේම උන් රැකගැනිල්ලක් නෙමේද මෙහෙ වෙන්නේ?
     
    • Like
    Reactions: MR.YOLO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අනිත් උන් හොරු නම් අපි විතරක් උඩ බලාගෙන ඉන්න ඕන ද?
    එහෙම හිතුවොත් මේක හැදෙයි ද? මොකද රටක් හදන්න කියල මුලට දාන්නෙත් professional ලා උනුත් වංචනික crack එකේ යනව නම්, එහමනම් යමු ඔක්කොම අපායට ඉතිං, දුකයි මේ රට ගැන, මිනිස්සු ගැන නෙමෙයි, මොකද මේකෙ අවංක එකෙක් හැදුනත් ඒකවත් වංකකමට හුරුකරවන උන් ඉන්නෙ...
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම හිතුවොත් මේක හැදෙයි ද? මොකද රටක් හදන්න කියල මුලට දාන්නෙත් professional ලා උනුත් වංචනික crack එකේ යනව නම්, එහමනම් යමු ඔක්කොම අපායට ඉතිං, දුකයි මේ රට ගැන, මිනිස්සු ගැන නෙමෙයි, මොකද මේකෙ අවංක එකෙක් හැදුනත් ඒකවත් වංකකමට හුරුකරවන උන් ඉන්නෙ...

    රටට බම්බු ගහගන්න කියලා උබ ගොඩ යන්න බලපං
     
    • Sad
    • Love
    Reactions: MR.YOLO and jhnnwp

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම හිතුවොත් මේක හැදෙයි ද?
    මම නම් focus කරලා plan එක ගහලා තියෙන්නේ මම ගොඩ යන විදිය ගැන විතරයි, ගොඩ යන්න බැරි උනත් දූපතේ ඉන්නවා නම් අමාරුවෙන් හරි අල්ලාගෙන survive වෙලා ඉන්න ඕනි කියලා මොළේට දාගෙන තියෙන්නේ.

    දූපත හදන්න කියලා කොච්චර මහන්සි උනත් ඒක තනියම කරන්න බෑ බම්, උඹට වගේම ඇම්ම මටත් එන්න ඕනි, ආ රට හදන්න ඕනි/system එක වෙනස් කරගන්න ඕනි කියලා. නමුත් බම් මේ දූපතේ වෙන්නේ කථාවෙන් කියනවා විතරයි, ක්‍රියාව බිංදුවයි.....
     
    • Sad
    Reactions: jhnnwp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මහබැංකුවේ අදිපතියාම ඔය වංචා සදාරනිකරණය කරා කියන්නේ තවත් මොන කතාද
     
    • Sad
    Reactions: jhnnwp

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම නම් focus කරලා plan එක ගහලා තියෙන්නේ මම ගොඩ යන විදිය ගැන විතරයි, ගොඩ යන්න බැරි උනත් දූපතේ ඉන්නවා නම් අමාරුවෙන් හරි අල්ලාගෙන survive වෙලා ඉන්න ඕනි කියලා මොළේට දාගෙන තියෙන්නේ.

    දූපත හදන්න කියලා කොච්චර මහන්සි උනත් ඒක තනියම කරන්න බෑ බම්, උඹට වගේම ඇම්ම මටත් එන්න ඕනි, ආ රට හදන්න ඕනි/system එක වෙනස් කරගන්න ඕනි කියලා. නමුත් බම් මේ දූපතේ වෙන්නේ කථාවෙන් කියනවා විතරයි, ක්‍රියාව බිංදුවයි.....
    Pala baka panditha. Mn kiyana widiyata weda karapan