මම නම් focus කරලා plan එක ගහලා තියෙන්නේ මම ගොඩ යන විදිය ගැන විතරයි, ගොඩ යන්න බැරි උනත් දූපතේ ඉන්නවා නම් අමාරුවෙන් හරි අල්ලාගෙන survive වෙලා ඉන්න ඕනි කියලා මොළේට දාගෙන තියෙන්නේ.
දූපත හදන්න කියලා කොච්චර මහන්සි උනත් ඒක තනියම කරන්න බෑ බම්, උඹට වගේම ඇම්ම මටත් එන්න ඕනි, ආ රට හදන්න ඕනි/system එක වෙනස් කරගන්න ඕනි කියලා. නමුත් බම් මේ දූපතේ වෙන්නේ කථාවෙන් කියනවා විතරයි, ක්රියාව බිංදුවයි.....