professional cv template

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Modern ඒවා කියන්නේ ඉස්සර වගේ පිටු 5-6 විස්තර දන්නේ නෑ. තනි ෂිට් එකෙන් ඔක්කොම details දාන්නේ. close

    Thani pituwe fancy cv walta IT field eke godak company kamathi na kiwwa kiyahanko mata. :dull: pitarata godak IT cv sample wala thiyenne thani page ne bn :/
     
    Last edited:
    • Like
    Reactions: visalbro and D_Mad

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Modern ඒවා කියන්නේ ඉස්සර වගේ පිටු 5-6 විස්තර දන්නේ නෑ. තනි ෂිට් එකෙන් ඔක්කොම details දාන්නේ. close
    පිටු එකෙන් හෝ දෙකෙන් වගේ කරන්නේ Resumes..සාමාන්‍යෙන් ඊට වඩා detailed ලියනවා නම් ඒවට කියන්නේ CV කියලා :)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පිටු එකෙන් හෝ දෙකෙන් වගේ කරන්නේ Resumes..සාමාන්‍යෙන් ඊට වඩා detailed ලියනවා නම් ඒවට කියන්නේ CV කියලා :)
    අඩේ තැන්ක්ස් බන් , මන් ඔය දෙකේ වෙනස හොයා හොයා හිටියේ .