Professionalism in SL workplaces

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අයි ටී කම්පැනි වල නන් මුලින් නම කියන්නෙ,
    සතියකට පස්සෙ මචන් කියන්නෙ,
    දැන් හුත්තො, පකෝ කියන්නෙ
    :yes:
    you idiot post the tiktok video instead of bunch of ss
    Cuz the video is not the point of discussion. It's what's in the comments.
    එහෙමත් තමන්ට අක්ක කියල කියන්න කියන ඩොක්ටර්ස්ලා ඉන්නවද? පුදුමයි. මම හිතුවෙ ඕකෙ අනිත් පැත්ත වෙනව ඇති කියල.
    රජයේ විශ්වවිද්‍යාල වලින් එළියට එන ඩොක්ටර්ස්ලා අතරේ විතරයි ඕක තියෙන්නේ. මන් දන්න තරමින් නර්ස්ලා අතරවත් එහෙම නෑ. මේ වීඩියෝ එකේ ඉන්න කෙනා certain private university එකකින් ආපු කෙනෙක්. මන් හිතන්නේ ඒ හේතුව නිසා ඇයට ඒ සම්ප්‍රදාය පුරුදු නැතුව ඇති.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අපේ අම්මා government ජොබ් එකක් කරන්නේ.එයා පුරුද්දක් වශයෙන් හැමෝටම වගේ සර් මිස් මහතාය කියලා කතා කරන්නේ. ඒක පාරක් ෆූඩ් සිටි ගිහින් එතන හාල් කිරන්න ඉන්න එකියක්ට මිස් මට රතු නාඩු කිලෝ 10ක් දෙන්න කිව්වා. මෙකී එක පාරට හෙන සැරෙන් කියපි රතු නාඩු නෑ කියලා. ඊට පස්සේ ආයේ අම්මා වෙන හාල් එකක් ඉල්ලුවා මෙකී ගණන් ගන්නේ නැතුව ඊට පස්සේ හිටිය කෙනාට කිරලා දුන්නා. 😂😂
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Kalin company eke nam aiya, akka, nangi, malli culture ekak athule thibba nisa hamotama e widihata katha kala.
    dan inna ekenam thaththalage wayase wage ayatath nama kiyala withari katha karnne.
    workplace eke culture ekata anuwa adopt wenna wenawa ithin.
    :yes:
    අපේ අම්මා government ජොබ් එකක් කරන්නේ.එයා පුරුද්දක් වශයෙන් හැමෝටම වගේ සර් මිස් මහතාය කියලා කතා කරන්නේ. ඒක පාරක් ෆූඩ් සිටි ගිහින් එතන හාල් කිරන්න ඉන්න එකියක්ට මිස් මට රතු නාඩු කිලෝ 10ක් දෙන්න කිව්වා. මෙකී එක පාරට හෙන සැරෙන් කියපි රතු නාඩු නෑ කියලා. ඊට පස්සේ ආයේ අම්මා වෙන හාල් එකක් ඉල්ලුවා මෙකී ගණන් ගන්නේ නැතුව ඊට පස්සේ හිටිය කෙනාට කිරලා දුන්නා. 😂😂
    උඹ හිතන විදියට එතන මොකක්ද උනේ කියල මට හිතා ගන්න පුළුවන්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    580
    1,815
    93
    33
    ඕක ඒ tiktok එක කරන කෙනා ගොඩක් වෙලාවට සයිටම් හරි erpm කෙනෙක්. යාළුවො සෙට් එකත් එහෙමනේ. ඕක ආණ්ඩුවේ කැම්පස් වල වෛද්‍ය විද්‍යාව හදාරන අයට අමුතු දෙයක් නම් නෙවෙයි. අපි කැම්පස් යන කාලෙත් හොස්පිටල් ට්‍රේනිං යද්දි postgrad පළවෙනි exam එක කරලා registrar වෛද්‍යවරුන්ට "සර්" "මැඩම්" කියද්දි සර් කියන්න එපා යකෝ හරි අපෝ මට මැඩම් කියන්න එපා කියල කියනවා 90% විතර. එතන ඉදන් අපි අයියා, අක්කා කියල කතා කරන්නෙ. ඒකෙ අමුත්තක් දැනුනේ නෑ. Senior registrar ලෙවල් එකේ ඉදලා සර්, මැඩම් කියනවා. ඒකට කවුරුවත් අයියා අක්කා කියලා හදන්නෙ නෑ. වෙන ඕනෙ නෑ consultant ලා සමහරුත් තමන්ගේ ලෙවල් එකෙයි පහල ලෙවල් එකේ අයටයි උඹ බං ලෙවල් එකෙන් කතා කරන්නෙ. එහෙම කතා කලා කියලා කවදාවත් පහල මට්ටමේ වෛද්‍යවරුන් අනික් පැත්තට උඹ, බං කියනවා දැකලා නෑ. කරේ එල්ලෙනවා දැකලත් නෑ. මොකෙන් ඇමතුවත් hierarchy එක ගැන idea එක හැමෝගෙම ඔලුවෙ තියෙනවා. සමහර consultant මැඩම්ලා නම් බනිනවා අයියේ අක්කෙ සීන් එකට. ලෙඩ්ඩු ඉස්සරහා අයියේ අක්කෙ ගාන්න එපා. කොච්චර කැතද බලන්න. ඩොක්ට කියල නම කියලා colleague අමතන්න කියලා. අනික government hospital එකට එන අහිංසක වයසක රෝගීන්ට අපිට අම්මා, තාත්ත කියල කියවෙනවා. නැත්නම් නම් කියල කතා කරන්නෙ. එක පාරක් එහෙම කියලා ලෙඩෙක්ගේ දුව complain කලා ඩොක්ට අම්මගෙ නම කියන්නෙ නැතුව අම්මා කියල කතා කලා කියල. එදා ඉදන් වාට්ටුව බාර consultant sir නීතියක් දැම්මා හැම ලෙඩාටම Mr. Mrs. කියලා නම කියලා කතා කරන්න. ඒක පට්ට අස්වාභාවිකයි. ඒක ගැලපෙන තැන් තියෙනවා. ඒත් ගමක හොස්පිටල් එකකට ඕක හරියන්නෙ නෑ. රෝගියා අතර දුර්ස්ථභාවය වැඩි වෙනවා. එහෙම වුනාම අපිට හරියට විස්තර දෙන්නෙත් නෑ, හරියට උපදෙස් පිළිපදින්නෙත් නෑ. තැනේ හැටියට තමා ආමන්ත්‍රණ කරන්න වෙන්නෙ. නැතුව වැඩේ කරන්න අමාරුයි.

    හිතා මතා ගැප් එක මේන්ටේන් කරන්න හදන්නෙ වැඩියක්ම සයිටම් සෙට් එකයි, erpm කරලා රට ඉදන් ආපු සෙට් එකයි. ලක්ෂ 120ක් දීලම උපාධියක් කරන්නෙම තත්ත්වයක් මේන්ටේන් කරගන්නනේ. ආතල් වැඩේ කියන්නෙ සයිටම් එකට සපෝට් කරපු ඇරියස් කාරයො හිතන් හිටියේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් ඩොකාලගේ ලොකු එක කැඩෙයි කියලා. ඔය ලොකු කම මේන්ටේන් කරන අයගෙන් කණ්ඩායම් විදියට අරන් බැලුවොත් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ ප්‍රයිවට් සෙට් එකම තමා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,655
    24,701
    113
    Fantasy
    එක පාරක් එහෙම කියලා ලෙඩෙක්ගේ දුව complain කලා ඩොක්ට අම්මගෙ නම කියන්නෙ නැතුව අම්මා කියල කතා කලා කියල
    එහෙම දුවලත් ඉන්නවද? 🤔🤔🤔
     
    • Like
    Reactions: Night Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    company එකේ senior (uni eke) ඉන්න අයට අක්කේ අයියා කියනව. ඒ කියන්නෙත් private හරි දෙතුන් දෙනෙක් ඉන්න තැනක කතා කරද්දි විතරයි. meeting වලදි first name තමා. MD ටත් ෆිර්ස්ට් name. මන් නන් කියන්නේ උබලගෙ co worker හරි subordinate ඉන්න වයසින් වැඩි අයට නන් අයයා කියන්න යන්න එපා. මොකක් හරි වැඩක් කරගන්න දීල කරේ නැති උනාම සද්දයක් දානවත් බෑනේ.
     
    • Like
    Reactions: Night Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    එහෙම දුවලත් ඉන්නවද? 🤔🤔🤔
    දවසක් කෑගල්ලේ ඇක්සිඩන්ට් එකක් උනා එතකොට ට්‍රැෆික් පොලිස් කතාකලේ අම්මා කියලා අපේ අම්මට; තව තරුණ වෙදමහතයෙක් අපේ තාත්තට තාත්තා කියල බෙහෙත් දුන්නේ. වමේ එකෙක් හැරෙන්න ඕවා ප්‍රශ්ණයක් කරගන්නේ නෑ.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Bump

    :yes:

    උඹ හිතන විදියට එතන මොකක්ද උනේ කියල මට හිතා ගන්න පුළුවන්.
    Una kiyanne moko une
    ------ Post added on Jul 3, 2021 at 7:37 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,928
    14,319
    113
    වැලිවේරිය
    අයි ටී කම්පැනි වල නන් මුලින් නම කියන්නෙ,
    සතියකට පස්සෙ මචන් කියන්නෙ,
    දැන් හුත්තො, පකෝ කියන්නෙ
    හුත්තො chnges කරනවනම් බ්‍රාන්චස් වලට කඩලා කරපම්,තෝ අන්කල් බොබ් නෙවෙයි නෙහ්...meanwhile in Internship in SL
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    අපේ අම්මා government ජොබ් එකක් කරන්නේ.එයා පුරුද්දක් වශයෙන් හැමෝටම වගේ සර් මිස් මහතාය කියලා කතා කරන්නේ. ඒක පාරක් ෆූඩ් සිටි ගිහින් එතන හාල් කිරන්න ඉන්න එකියක්ට මිස් මට රතු නාඩු කිලෝ 10ක් දෙන්න කිව්වා. මෙකී එක පාරට හෙන සැරෙන් කියපි රතු නාඩු නෑ කියලා. ඊට පස්සේ ආයේ අම්මා වෙන හාල් එකක් ඉල්ලුවා මෙකී ගණන් ගන්නේ නැතුව ඊට පස්සේ හිටිය කෙනාට කිරලා දුන්නා. 😂😂
    Lankawe unta onawata wada polite wenna yanna narakai ban. Unta pita rata scene hari yanne na. Lankawe unta thank you, sorry kiyannawat yanna epa, un hitanne api unta bayata owa kiyanawa kiyala kare naginna enawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕක ඉතින් ඒ ඒ ක්ෂේත්‍ර ඇතුලෙ තියෙන දෙයක් නේද? අපිට ඉතින් හරියටම ඩිෆයින් කරගන්න අමාරුයි.

    මම වැඩට ගිය මුල් කාලෙ ලේබර් ස්ටාෆ් එකේ කට්ටියට, ඒ කිව්වෙ තේ හදන , අතුගාන, නම කියන එක හරි නෑ කියලා. සුමිත් අය්යා, නිමල් අයියා වගේ කිව්වා. ටික දවසකින් මුන් කරේ යන්න එන්නෙ. ඊටපස්සෙ නමට මාරු උනා.

    මැනේජර් කෙනෙක් මට මල්ලි මල්ල් කියද්දි මම් ඌට අයියා කිව්වා කියලා ඌට අවුල් ගියේ නෑ. හැබැයි උගේ ගෝළයින්ට හෙන අවුල්.

    දැන් සමාන පොසිශන් උන්ට නම. වැඩිමල් නම් අයියා කෑල්ලකුත් එක්ක. මැනේජර්ලට මිස්ටර්. ඔක්කොටම උඩින් ඉන්න අයිතිකාර සුද්දට කතා කරන්නෙ නමින්. ඒකයි ලොකුම විහිලුව.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I don't want to say who is right or wrong here.

    I would just say Sri Lankans have their own way of dealing with things. We call random strangers on the road uncle and aunty or Ayya and Akka.

    When working in Sri Lanka, It depends on the context. For example, if someone from the top management joins a random call, you don't address them as Ayya or Akka. You would just say their names. (maybe in the gov institutes, you would call them Sir or Madam). But if there is someone who you work on a daily basis, side by side, even if they are senior or junior, I think it's the Sri Lankan way to address them in a more informal manner.

    My best guess is, in this very case, she had a cultural clash given her background.

    I believe she has the right to be comfortable in the form of address she use. It is invidual. What I don't agree is to label something as unprofessional just because it doesn't align well with how things are done in other cultures.

    1625290421158.png
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මමනම් පිරිමි සෙට් එකට මහත්තය කියනව ගෑනු අයට මිස් කියනව..
    එකටම ඉන්න අයටනම් ඉතිං අක්ක හෝ අයිය
     
    • Like
    Reactions: Night Rider

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    math lankawe work karala tianawa.. ape uni eke sinno nm api aiya akka kiyala kiyuwe habei Trainee iddi. passe MT giyata passe nm mge boss ta the first name eken ktha kale nathinm Boss kiala..
     
    • Like
    Reactions: Night Rider

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඕක ඒ tiktok එක කරන කෙනා ගොඩක් වෙලාවට සයිටම් හරි erpm කෙනෙක්. යාළුවො සෙට් එකත් එහෙමනේ. ඕක ආණ්ඩුවේ කැම්පස් වල වෛද්‍ය විද්‍යාව හදාරන අයට අමුතු දෙයක් නම් නෙවෙයි. අපි කැම්පස් යන කාලෙත් හොස්පිටල් ට්‍රේනිං යද්දි postgrad පළවෙනි exam එක කරලා registrar වෛද්‍යවරුන්ට "සර්" "මැඩම්" කියද්දි සර් කියන්න එපා යකෝ හරි අපෝ මට මැඩම් කියන්න එපා කියල කියනවා 90% විතර. එතන ඉදන් අපි අයියා, අක්කා කියල කතා කරන්නෙ. ඒකෙ අමුත්තක් දැනුනේ නෑ. Senior registrar ලෙවල් එකේ ඉදලා සර්, මැඩම් කියනවා. ඒකට කවුරුවත් අයියා අක්කා කියලා හදන්නෙ නෑ. වෙන ඕනෙ නෑ consultant ලා සමහරුත් තමන්ගේ ලෙවල් එකෙයි පහල ලෙවල් එකේ අයටයි උඹ බං ලෙවල් එකෙන් කතා කරන්නෙ. එහෙම කතා කලා කියලා කවදාවත් පහල මට්ටමේ වෛද්‍යවරුන් අනික් පැත්තට උඹ, බං කියනවා දැකලා නෑ. කරේ එල්ලෙනවා දැකලත් නෑ. මොකෙන් ඇමතුවත් hierarchy එක ගැන idea එක හැමෝගෙම ඔලුවෙ තියෙනවා. සමහර consultant මැඩම්ලා නම් බනිනවා අයියේ අක්කෙ සීන් එකට. ලෙඩ්ඩු ඉස්සරහා අයියේ අක්කෙ ගාන්න එපා. කොච්චර කැතද බලන්න. ඩොක්ට කියල නම කියලා colleague අමතන්න කියලා. අනික government hospital එකට එන අහිංසක වයසක රෝගීන්ට අපිට අම්මා, තාත්ත කියල කියවෙනවා. නැත්නම් නම් කියල කතා කරන්නෙ. එක පාරක් එහෙම කියලා ලෙඩෙක්ගේ දුව complain කලා ඩොක්ට අම්මගෙ නම කියන්නෙ නැතුව අම්මා කියල කතා කලා කියල. එදා ඉදන් වාට්ටුව බාර consultant sir නීතියක් දැම්මා හැම ලෙඩාටම Mr. Mrs. කියලා නම කියලා කතා කරන්න. ඒක පට්ට අස්වාභාවිකයි. ඒක ගැලපෙන තැන් තියෙනවා. ඒත් ගමක හොස්පිටල් එකකට ඕක හරියන්නෙ නෑ. රෝගියා අතර දුර්ස්ථභාවය වැඩි වෙනවා. එහෙම වුනාම අපිට හරියට විස්තර දෙන්නෙත් නෑ, හරියට උපදෙස් පිළිපදින්නෙත් නෑ. තැනේ හැටියට තමා ආමන්ත්‍රණ කරන්න වෙන්නෙ. නැතුව වැඩේ කරන්න අමාරුයි.

    හිතා මතා ගැප් එක මේන්ටේන් කරන්න හදන්නෙ වැඩියක්ම සයිටම් සෙට් එකයි, erpm කරලා රට ඉදන් ආපු සෙට් එකයි. ලක්ෂ 120ක් දීලම උපාධියක් කරන්නෙම තත්ත්වයක් මේන්ටේන් කරගන්නනේ. ආතල් වැඩේ කියන්නෙ සයිටම් එකට සපෝට් කරපු ඇරියස් කාරයො හිතන් හිටියේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් ඩොකාලගේ ලොකු එක කැඩෙයි කියලා. ඔය ලොකු කම මේන්ටේන් කරන අයගෙන් කණ්ඩායම් විදියට අරන් බැලුවොත් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ ප්‍රයිවට් සෙට් එකම තමා.

    Well to begin with Doctors, in general, have this attitude problem. I don't think it's just a Sri Lankan thing though.
     
    • Like
    Reactions: Night Rider