ගිය මාසෙ මම ගත්තු සිග්නල්ස් ශෙයා කලා පොඩි ගානකට. ($15)
එලකිරි එකේ 6 දෙනෙක් සෙට් උනා.
මේ මාසෙ සෙට් වෙන අය ඉන්නවනම් කියන්න. කාටවත් පාඩුවක් නම් වෙන්න නෑ අනිවා. උබටත් ලාබයක් මටත් ඉතින් ලාබයි.
Attached some Screen Shots
menna tawa sakkiliyek, udaw karanawa wage awilla minissunge salli walata kelina. me balla denne GLORY FX kiyana ekage signal. anika GLORY signal denne free. mu free signal aran elakiriye ewunta salli walata wikunanawa. patta business eka sakkiliya. ubala muta salli denna epa. menna link eka ubala kelinma GLORY FX gen ganin free eke. me wage sakkilinta ahu wenna epa.
https://t.me/gloryforex
Thanks for pointing this shit out machn Lotta buggers want to scam these days
4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.