programme එකක ඩේටා Update වෙන්ඩ හදන්නේ කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    WeatherStation-App-for-iPad.jpg

    .................................................................................................................

    මචන්ලා මට පොඩි අවුලක් තියෙනවා..අපිට මොකක් හරි දවස ගානේ ඩේටා අප්ඩේට් වෙන සයිට් එකකින් ඩේටා apllication එකකට ගන්නේ කොහොමද... :confused:

    යකෝ මේක තේරුම් කරනඩ්ත් අමාරුයි :growl: :growl:

    දැන් ඔය ඇන්ඩ්‍රෝයි ෆෝන් වල තියෙන්නේ Weather app එකක් ,ඒකේ ඩෙටා නෙට් කනෙක්ට් උන ගමන් අප්ඩේට් වෙනවා...ඒ වගේ C# හරි VB හරි use කරන් අපිට programme එකක් හදන්ඩ බැරිද... :yes:

    සයිට් එකකින් ඩේටා අරන් programme එකේ පෙන්ඩ ඕනි,ඒ ඩේටා සයිට් එකේ update වෙන්නක් ගානේ programme එකත් Update වෙන්ඩ ඕනි :)

    නැත්නම් අපිට කොහොමද පුලුවන් programme එකේ ඩේටා සැනින් සැරේට අප්ඩෙට් වෙන්ඩ හදන්නේ.. :baffled: :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ලේසියි, ඒකට TCP/IP socket programming කරන්න ඕනේ, C# වල නම් තියෙනවා මේකට වෙනමම Libraries වගයක්. ASP.NET /C# කරනවා නම් වැඩේ ලේසියි නැත්නම් ටිකක් අමාරු වෙයි.

    පොඩ්ඩක් stackoverflow එකේ search කරලා බලන්න.

    මේක වෙන්නේ මෙහෙමයි. අපි අපේ data server එකේ SQL Database එකක store කරනවා. ඊට පස්සේ අපේ Client side application එකේ function එකක් දෙනවා හැම විනාඩියකට සැරයක්ම Internet තියෙනවද නැද්ද කියලා search කරන්න, ඊට පස්සේ application එක Internet connect වෙච්ච ගමන් ,උබේ Application එක server එකේ database එකේ තියෙන data අරගන්නවා, ඊට පස්සේ ඒවා user ට පෙන්වනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    HTML agility pack එක පාවිච්චි කරප සයිට් කියෙව්වහැකි..
    නැත්තං සයිට් එක xml එකක් විදිහට අරගෙන ඩේට කියවල අප්ඩේට් කරගනිං..
    එහෙම නැත්තං ඩේට මොකක් හරි සර්වර් එකක දාල උඹ ඒ සර්වර් එකෙන් ඩේට කියවන්න ප්‍රෝග්‍රෑම් එක ලියපං. :)
    බම්ප්..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    HTML agility pack එක පාවිච්චි කරප සයිට් කියෙව්වහැකි..
    නැත්තං සයිට් එක xml එකක් විදිහට අරගෙන ඩේට කියවල අප්ඩේට් කරගනිං..
    එහෙම නැත්තං ඩේට මොකක් හරි සර්වර් එකක දාල උඹ ඒ සර්වර් එකෙන් ඩේට කියවන්න ප්‍රෝග්‍රෑම් එක ලියපං. :)
    බම්ප්..

    මචන් මේ වගේ එකක් කරන විදිහ තියෙන video එකක් හොයලා දෙන්ඩකෝ :yes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒක ලේසියි, ඒකට TCP/IP socket programming කරන්න ඕනේ, C# වල නම් තියෙනවා මේකට වෙනමම Libraries වගයක්. ASP.NET /C# කරනවා නම් වැඩේ ලේසියි නැත්නම් ටිකක් අමාරු වෙයි.

    පොඩ්ඩක් stackoverflow එකේ search කරලා බලන්න.

    මේක වෙන්නේ මෙහෙමයි. අපි අපේ data server එකේ SQL Database එකක store කරනවා. ඊට පස්සේ අපේ Client side application එකේ function එකක් දෙනවා හැම විනාඩියකට සැරයක්ම Internet තියෙනවද නැද්ද කියලා search කරන්න, ඊට පස්සේ application එක Internet connect වෙච්ච ගමන් ,උබේ Application එක server එකේ database එකේ තියෙන data අරගන්නවා, ඊට පස්සේ ඒවා user ට පෙන්වනවා.

    මචන් මේ වගේ එකක් කරන විදිහ තියෙන video එකක් හොයලා දෙන්ඩකෝ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;17962829 said:
    මචන් මේ වගේ එකක් කරන විදිහ තියෙන video එකක් හොයලා දෙන්ඩකෝ :yes:

    ඇයි බං වීඩියෝම..
    ඇගිලිටි පැක් එකෙයි XML වලයි ඩොකියුමන්ටේශන් ටිකක් බලපං..
    වීඩියෝ නං හොයල නෑ බං :(
    ඇගිලිටි පැක් එක නං මං වැඩිය පාවිච්චි කල්ල නෑ..
    XML තමා..
    http://stackoverflow.com/questions/2625618/c-reading-html-source-of-a-webpage-into-a-string
    මේ විදිහට වෙබ් සයිට් එක ස්ට්‍රින්ග් එකකට දාගනිං.
    http://stackoverflow.com/questions/4929653/xmldocument-load-from-string
    XML රීඩ් කරන විදිහ..
    https://msdn.microsoft.com/en-us/library/2bcctyt8(v=vs.71).aspx
    උඹට ඕනෙ ඩේට තියෙන ටැග් එක හොයල ඒව රීඩ් කරපං. :) ඒ ටික ස්ට්‍රින්ග් වලට දාගත්තාම ඒ ඩේට සොෆ්ට්වෙයා එකේ ඩිස්ප්ලේ කරන්නයි තියෙන්නෙ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඒක ලේසියි, ඒකට TCP/IP socket programming කරන්න ඕනේ, C# වල නම් තියෙනවා මේකට වෙනමම Libraries වගයක්. ASP.NET /C# කරනවා නම් වැඩේ ලේසියි නැත්නම් ටිකක් අමාරු වෙයි.

    පොඩ්ඩක් stackoverflow එකේ search කරලා බලන්න.

    මේක වෙන්නේ මෙහෙමයි. අපි අපේ data server එකේ SQL Database එකක store කරනවා. ඊට පස්සේ අපේ Client side application එකේ function එකක් දෙනවා හැම විනාඩියකට සැරයක්ම Internet තියෙනවද නැද්ද කියලා search කරන්න, ඊට පස්සේ application එක Internet connect වෙච්ච ගමන් ,උබේ Application එක server එකේ database එකේ තියෙන data අරගන්නවා, ඊට පස්සේ ඒවා user ට පෙන්වනවා.

    Ohoma karanna giyoth wede amaru wei kiyala man hithanne. Easy solution eka thamai JSON/XML walin output ekak ganna puluwan widiye web service ekak setup karaganna ona server eke Django/Ruby On Rails/CodeIgnier wage framework ekak use karala. Front-end eke JSON/XML parse karana library ekak use karana eka. BSD socket use karoth message structure ekak hadaganna wenawa. Binary data nam decode karanna ona. Message headers wala field lengths thiyenna ona. variable sized data read karanakota kochcharak read karanna onada kiyala balaganna. Nonblocking reading mechanism ekak implement karaganna ona. Wediya danne nathi kenekta amaru wedak.
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    ඇයි බං වීඩියෝම..
    ඇගිලිටි පැක් එකෙයි XML වලයි ඩොකියුමන්ටේශන් ටිකක් බලපං..
    වීඩියෝ නං හොයල නෑ බං :(
    ඇගිලිටි පැක් එක නං මං වැඩිය පාවිච්චි කල්ල නෑ..
    XML තමා..
    http://stackoverflow.com/questions/2625618/c-reading-html-source-of-a-webpage-into-a-string
    මේ විදිහට වෙබ් සයිට් එක ස්ට්‍රින්ග් එකකට දාගනිං.
    http://stackoverflow.com/questions/4929653/xmldocument-load-from-string
    XML රීඩ් කරන විදිහ..
    https://msdn.microsoft.com/en-us/library/2bcctyt8(v=vs.71).aspx
    උඹට ඕනෙ ඩේට තියෙන ටැග් එක හොයල ඒව රීඩ් කරපං. :) ඒ ටික ස්ට්‍රින්ග් වලට දාගත්තාම ඒ ඩේට සොෆ්ට්වෙයා එකේ ඩිස්ප්ලේ කරන්නයි තියෙන්නෙ..

    අනේ මට තේරෙන්නේ බන් මට පුලුවන්නම් මෙ වගේ පොඩි ප්‍රොග්‍රෑම් එකක් හදල දීපන්කෝ C# වලින්
    :yes: :(