programme එකක ඩේටා Update වෙන්ඩ හදන්නේ කොහොමද
.................................................................................................................
මචන්ලා මට පොඩි අවුලක් තියෙනවා..අපිට මොකක් හරි දවස ගානේ ඩේටා අප්ඩේට් වෙන සයිට් එකකින් ඩේටා apllication එකකට ගන්නේ කොහොමද...
යකෝ මේක තේරුම් කරනඩ්ත් අමාරුයි

දැන් ඔය ඇන්ඩ්රෝයි ෆෝන් වල තියෙන්නේ Weather app එකක් ,ඒකේ ඩෙටා නෙට් කනෙක්ට් උන ගමන් අප්ඩේට් වෙනවා...ඒ වගේ C# හරි VB හරි use කරන් අපිට programme එකක් හදන්ඩ බැරිද...
සයිට් එකකින් ඩේටා අරන් programme එකේ පෙන්ඩ ඕනි,ඒ ඩේටා සයිට් එකේ update වෙන්නක් ගානේ programme එකත් Update වෙන්ඩ ඕනි
නැත්නම් අපිට කොහොමද පුලුවන් programme එකේ ඩේටා සැනින් සැරේට අප්ඩෙට් වෙන්ඩ හදන්නේ..