Programming ඉගෙන ගන්න අතර තුර

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං ප්‍රැක්ටිස් වෙන කාලේ නම් කරේ, already completed ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් හොයාගෙන එක එක දේවල් වෙනස් කරලා බැලුවා. ප්‍රොජෙක්ට්ස් හොයා ගන්න බැරි නම් ටච් එකේ ඉන්න ඒ වගේ දෙයක් වත් කරන්න. Good luck.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචන් github එකට ගිහින්
    කැමති system ජාතියක් search කරලා language select කරලා (python or java) ගන්න
    ඒක clone & setup කරන් code වෙනස් කර කර test කරන්න

    github-snap.png
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් github එකට ගිහින්
    කැමති system ජාතියක් search කරලා language select කරලා (python or java) ගන්න
    ඒක clone & setup කරන් code වෙනස් කර කර test කරන්න

    View attachment 178447
    මේකෙ නම් තියෙනවා ඕන තරම්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Simple library system, todo list, project management system, HR system, calculator, image sharing system etc.
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මම නම් volunteer විදිහට වැඩ කරලා දීලා තියෙනවා web development වලින්..volunteer විදිහට වැඩ කරේ portfolio එකකුත් හදාගන්න ඕනේ නිසා ... තව reverse engineering වගේ දේවල් කරලා existing app එකක එක එක දේවල් වෙනස් කරලා හදලා තියෙනවා