practice වෙන්න project හොයා ගන්නෙ කොහොමද ?
python & javauba monada karana languages
මේකෙ නම් තියෙනවා ඕන තරම්මචන් github එකට ගිහින්
කැමති system ජාතියක් search කරලා language select කරලා (python or java) ගන්න
ඒක clone & setup කරන් code වෙනස් කර කර test කරන්න
View attachment 178447