Programming ඉගෙන ගන්න ඕනි අයට
අද දෙන්න යන්නේ දැනට තියෙන හොදම programming ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් ටිකක්. සමහර ඒවායේ programming විතරක් නෙවෙයි. තව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඔක්කොම වගේ නොමිලේ. සල්ලි ගෙවල ගන්න තියෙන ඒවා ඉතින් ටොරෙන්ට් දා ගන්න පුළුවන්නේ
මේ සමහර වෙබ් සයිට් උබල දන්නේ වත් නැති ඇති. සමහර ඒවානම් දන්නවත් ඇති ඉතින් 

01. w3school
මේක නම් ගොඩක් උන් දන්නවනේ මේකෙන් තමයි මමත් මුලින්ම ඉගෙන ගත්තේ. අලුතින් වෙබ් පැත්තට එන නංගිලා මල්ලිලට මේ සයිට් එක තමයි හොදම.
http://www.w3schools.com/
02.codecademy
සුපිරිම සුපිරි වෙබ් සයිට් එකක් විශේෂත්වය තමයි මේකේ උගන්නන විදිහ practical උදාහරණ වලින් තමයි දෙන්නේ. අනික එතනම කෝඩ් කරලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්.
https://www.codecademy.com/
03. MIT opencourseware
මේකනම් සුපුරි, සිරාම සිරා ලෙස්සෝන් තියෙනවා degree ලෙවෙල් එකට තරම් advanced ඒවා තමයි තියෙන්නේ. ගොඩක්ම කොඩින් වැඩ කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. තියරි ඉගෙන ගන්න නම් මේක තමයි තැන.
http://ocw.mit.edu/index.htm
Source