python thamai man hithanne godak aya recommend karanne.
amaruma ekakin patan ganna kamathi nan c hoda athi
thanks macho
C# කරපන්
ඩවුන් ලෝඩ් කරා,
https://www.visualstudio.com/en-us/products/vs-2015-product-editions.aspx
පටන් ගත්තා
http://www.homeandlearn.co.uk/csharp/csharp.html
මාස 3 න් ලස්සන ලුක් එකක් තියෙන ටිකක් ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුලුවන් උබ ටිකක් මහන්සි වෙලා හරියට වැඩේ කරොත්.
.



