programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ

manojss8

Member
Jan 13, 2016
80
1
0
programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ

මට programming ඉගෙනගන්න ආසයි.මම දැනට C and python ඉගෙනගන්නවා.මොකෙන් පටන්ගත්තොත්ද ඉගෙනගන්න ලේසි.???
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

C# කරපන්
ඩවුන් ලෝඩ් කරා,
https://www.visualstudio.com/en-us/products/vs-2015-product-editions.aspx

පටන් ගත්තා
http://www.homeandlearn.co.uk/csharp/csharp.html

මාස 3 න් ලස්සන ලුක් එකක් තියෙන ටිකක් ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුලුවන් උබ ටිකක් මහන්සි වෙලා හරියට වැඩේ කරොත්.
.

thanks macho
 
akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1724322
    MD1JweO.png
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #1 of the world java....කාලයක් නාසා එකේ තිබ්බෙ c වලින් හදාපු ඇප්ස්..පස්සෙ ජාව වලට හැරුන...වෙන මොනවද