Programming වලට ලැප් එකක්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    Dedicated graphics මොකටද බන් Development වලට, මම දැනට අවුරුදු 10ට වැඩිය software development කරන්නෙ, කවදාවත් dedicated graphics තියන ලැපක් තිබිලා නැහැ, integrated graphics ම තමයි, Mobile App development කරන්නෙ, සමහර වෙලාවට 2d design වැඩ එහෙමත් කරනවා, කවදාවත් graphic card එක මදිවෙලා නැහැ.

    දැන් තියන integrated graphics වලින් ඕනම 2D වැඩක් කරන්න පුලුවන්, basic 3d වැඩක් කරගන්නත් පුලුවන්. විශේශයෙන් 3d modling වගේ කරන්නෙ නැත්නම් dedicated graphics තියන ලැපක් ගන්න එක අපරාදෙ.
    Dedicated graphics කියන්නෙ ලැප් වල අවුල් එන ප්‍රධානම තැනක්, අපේ රටේ තියන දූවිලි අනම් මනම් නිසා වෙන්ට්ස් එහෙම බ්ලොක් වෙලා හරියට කූල් වෙන්නෙ නැහැ ටික කාලෙකින්, හීට් එක නිසා වෙන වෙන කෑලි වලටත් ඩැමේජ් වෙනවා
    Podi podi AI training Run karanne nedda.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    Podi podi AI training Run karanne nedda.
    AI වැඩ මචන් නිතරම කරන දෙයක් නෙමයිනේ, මට නං කරන්න සෙට් වෙලාම නැහැ. අනික කම්පැනි එකේ වැඩ කරද්දි එහෙම දෙයක් කරන්න ඕන උනොත් ලැප් එකේ කරන්නෙ නැහැනේ කීයටවත්.
    අනික දැන් amd cpu වලම AI accelerators තියනවා නේද, intel integrated gpu එකෙත් AI accelerators තියනවා මං හිතන්නෙ.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    You don't need much performance if you are doing development.

    What I have:

    dell i5 32gb ram

    You need RAM more than anything. having the greatest CPU or GPU won't affect if you ONLY do development.

    ANd there are reasons to go for dell:

    - expandable ram (you don't have this in lenovo)
    - local 2 yrs warranty
    - i have a dell i3 which is 5yrs old and it still works (battery is dead)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉවසන්න පුලුවන් නම් ගෙන්නලා දෙන්නම් RYZEN 7 or 11th gen 10th gen i5
    හැබයි මේකේ ගස්ගෝතයෙක් ඉතින් බලු වැඩක් ගෙන්නන එකාට කරලා
    ගේමින් ලැප් නම් තියනවා ඔය බජට් එකට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඉවසන්න පුලුවන් නම් ගෙන්නලා දෙන්නම් RYZEN 7 or 11th gen 10th gen i5
    හැබයි මේකේ ගස්ගෝතයෙක් ඉතින් බලු වැඩක් ගෙන්නන එකාට කරලා
    ගේමින් ලැප් නම් තියනවා ඔය බජට් එකට
    Mama game gahana porak newei brother denata. Pm ekak daanako number eka
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Dedicated graphics මොකටද බන් Development වලට, මම දැනට අවුරුදු 10ට වැඩිය software development කරන්නෙ, කවදාවත් dedicated graphics තියන ලැපක් තිබිලා නැහැ, integrated graphics ම තමයි, Mobile App development කරන්නෙ, සමහර වෙලාවට 2d design වැඩ එහෙමත් කරනවා, කවදාවත් graphic card එක මදිවෙලා නැහැ.

    දැන් තියන integrated graphics වලින් ඕනම 2D වැඩක් කරන්න පුලුවන්, basic 3d වැඩක් කරගන්නත් පුලුවන්. විශේශයෙන් 3d modling වගේ කරන්නෙ නැත්නම් dedicated graphics තියන ලැපක් ගන්න එක අපරාදෙ.
    Dedicated graphics කියන්නෙ ලැප් වල අවුල් එන ප්‍රධානම තැනක්, අපේ රටේ තියන දූවිලි අනම් මනම් නිසා වෙන්ට්ස් එහෙම බ්ලොක් වෙලා හරියට කූල් වෙන්නෙ නැහැ ටික කාලෙකින්, හීට් එක නිසා වෙන වෙන කෑලි වලටත් ඩැමේජ් වෙනවා
    Password cracking AI training
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    Ehenan daily adinne nathi adun, sapaththuth ganna epa machan :)
    ඒ මොන කතාවක්ද බන්
    ඉඳලා හිටල යූස් කරන වැඩකට dedicated gpu එකක් ගන්න ඕන නැහැ කියලා මම කියන්නෙ.
    මම intel integrated gpu(Intel Iris Pro) එක්ක තියන ලැප් එක්ක යූස් කරන්නෙ, මම මේකෙ video editing/ blender modding එහෙම ඉඳලා හිටලා කරනවා
    තව unitiy/unreal දෙකත් සමහර පොඩි වැඩ වලට යූස් කරනවා ඒ එකකටවත් තාම අවුලක් වෙලා නැහැ. ඉස්සර වගේ නෙමයි දැන් එන integrated graphics සෑහෙන දෙයක් කරන්න පුලුවන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඒ මොන කතාවක්ද බන්
    ඉඳලා හිටල යූස් කරන වැඩකට dedicated gpu එකක් ගන්න ඕන නැහැ කියලා මම කියන්නෙ.
    මම intel integrated gpu(Intel Iris Pro) එක්ක තියන ලැප් එක්ක යූස් කරන්නෙ, මම මේකෙ video editing/ blender modding එහෙම ඉඳලා හිටලා කරනවා
    තව unitiy/unreal දෙකත් සමහර පොඩි වැඩ වලට යූස් කරනවා ඒ එකකටවත් තාම අවුලක් වෙලා නැහැ. ඉස්සර වගේ නෙමයි දැන් එන integrated graphics සෑහෙන දෙයක් කරන්න පුලුවන්.
    Mekane bro oya dedicated graphics card ekak use karanna oni thanakata it integrated gpu ekak pawichchickarala hariyanne naane. Payata 200km wegen yanna puluwan wahana ganne hama welema 200ta yanna newe. Ekai ehema kiwwe. Marutiyak gaththama 200ta yanna oni unath yanna ba. Mu thaama programming patan gannawa wage hinda hama reddama podda podda thibbata kamak na. Anika dedicated gpu ekak pawichchi karala oya wada walata integrated gpu ekakin ekama karanna giyaama ahasata polawa wage. Api karana samahara wada walata 1080Ti card deka thuna salli deela aran gahanna unu welawal thiyenawa one time use unath. Laptop gaththama ehema karanna baane