programming වලට හොදම Lap එකක්ද? PC එකක්ද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    උඹේ වාසනාව මචන්, :confused:
    මමනම් අයිත් ඕකෙන් සීඩී එකක්වත් ගන්නෙ නෑ. :growl::growl:
    යුනිටි එකෙන් මම මීට කාලෙකට කලින් ලැප් එකකුයි, කැස්පර්ස්කි වයිරස් ගාඩ් එකකුයි ගත්ත.
    ගෙදර ගෙනල්ල ඉන්ස්ටෝල් කරන්න සීඩී එක දාද්දි සීඩී එක ඩිටෙක්ට් වෙන්නෙ නෑ, එරර් එකක් ආව. :baffled:
    වෙන මැශින් වලත් දාල බැලුව ඒත් එහෙමමයි.:dull:
    ඊට පස්සෙ අයෙත් ගමේ ඉදන් ගියා යුනිටි, උන් කියපි සීඩී එකේ පැකින් කඩල නිසා කිසිදෙයක් කරන්න බෑ, ඔයගොල්ල මේක ඩැමේජ් කරගෙන ඇති කියල. :angry::angry::angry:
    අපි ඒක රොම් කීපයක් ට්‍රේ එකට දාපු එක විතරයි කලෙ. අඩුම තරමින් මේසයක් උඩින්වත් තිබ්බෙ නෑ.:growl:

    ඒකට ගිය සල්ලි එතනින්ම ඉවරයි. :growl::angry::sorry::growl:

    ලැප් එකත් අවුරුද්ද යන්න අලින් හුටස් වුනා, උන් ඊට පස්සෙ වොරන්ටි ක්ලේම් කරන්න කැමතිම නෑ, අපි අරක කරල මේක කරල කිය කිය මගාරිනව. :angry:
    අන්තිමට හොද කටවාචාල පොරක් එක්ක ගිහින් දෙකක් කතාකරල තමයි, දවස් දෙක තුනකට පස්සෙ හාඩ් එක රිප්ලේස් කරල දුන්නෙ, ඒකටත් උන් දාල තියෙන්නෙ අඩු ස්පීඩ් 5400RPM (තිබ්බෙ 7200RPM එකක්) එකක්, ඒකත් යූස්ඩ් කසිකබලක්, බෑඩ් සෙක්ටර්ස් පිරිල. බොහොම අමාරුවෙන් අවුරුදු එක හමාරක් විතර පාවිච්චි කලේ.:angry:

    :baffled::baffled:
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle

    ok thanks mcn

    machan ithin gann hoda place ekkuth kiyanndooo.. mamath me heta ekk gann kiyl baluwe
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    machan ithin gann hoda place ekkuth kiyanndooo.. mamath me heta ekk gann kiyl baluwe

    අදාල brand එකට ඉන්න ඒජන්තවරයාගෙන් ගන්න හෝ ඒජන්තවරයාගේ බලයලත් නියෝජිත ආයතනයකින්

    Eg: -
    HP > DMS, http://www8.hp.com/lk/si/default.html
    DELL > Softlogic
    Acer >Metropolitan http://www.acer.com/ac/en/SG/content/regional-partners
    Lenovo > Sumathi

    මට මතක නැහැ දැන් කරන්නෙත් මේ අයමද කියල
    Abans/Singer වගේ අයත් agent service/warranty දෙනවා.

    අදාල brand එකේ web site එකට ගිහින් බැලුවනම් ලංකාවේ authorized agent කවුද කියල පෙන්නයි

    Last edited:

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    puthe uba sliit yanda epa, sliit eka issara nam hodai, dan wadak na, salli witharai unta ona, math sliit thamai inne, 2013 register une, pitin kiyana hoda na ban athulata awama, laksha ganak nikan nasthi karaganda epa ban, wena thanak balapan
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    wena koheda bn hoda sliit ekata wada
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    wena koheda bn hoda sliit ekata wada

    පුලුවන් නම් IIT පලයන්, මම දන්න තරමින් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිම වටිනාකමක් තියෙන ප්‍රයිවට් ඩිග්‍රි එක තියෙන්න IIT එකේ. :yes:
    ඊට පස්සෙ ඉතින් NSBM(Thanks to NIBM) & SLIIT තමා.
    ICBT, ACBT, ABCD :lol: වගේ ඒව ගැනනම් මම දන්නෙ නෑ මචන්, සමහරවිට ඒවත් හොද ඇති.:rolleyes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    i5 ඇති මචෝ .. RAM එකනම් 4 GB මදි වෙයි ..8GB වත් ගනින් :yes:
    visualStudio එහෙම RAM කනවා ..:baffled:
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    පුලුවන් නම් IIT පලයන්, මම දන්න තරමින් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිම වටිනාකමක් තියෙන ප්‍රයිවට් ඩිග්‍රි එක තියෙන්න IIT එකේ. :yes:
    ඊට පස්සෙ ඉතින් NSBM(Thanks to NIBM) & SLIIT තමා.
    ICBT, ACBT, ABCD :lol: වගේ ඒව ගැනනම් මම දන්නෙ නෑ මචන්, සමහරවිට ඒවත් හොද ඇති.:rolleyes:
    IIT ගාන වැඩියි බන් SLIIT එක එච්චරටම අවුල්ද බන් :no::no:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    :lol: mchn mata witharai sliit eke degree ke aganda bari wune mage yaluwangen eka mage nosalakilla ada hama ekama jobs karanwa kawuruth jobs nathuwa nah mokakda hethuwa sliit piliganne nathi ? :lol:

    Mama kiwwe job nethi wena ekak nemei machan, job ekata yaddi hambawena offer eka genai mama kiwwe. Eke aduwak thiyenawa kiyalai mama kiyanne
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    :dull: Mata nam industry eke 2 years experience. Hebei mama kiyanne SLITT walata industry eken hambawena offer eka IIT wage ewata wada adui kiyalai.
    Mokada job ekata yaddi wedagath Offer eka misak wena mokadda. :growl:

    එත් බන් 99X එකේ වෙබ් එකේ එයාල පිළිගන්න Uni rank කරලා තියෙනවා එකේ Sliit එක තියෙන්නේ 11 වෙනියට but IIT එක 22 වෙනි තැන තියෙන්නේ :(