Programming වැඩ වලට ChatGPT පාවිච්චි කරන්නේ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ප්‍රායෝගිකව මොන වගේ වැඩ වලටද ChatGPT පාවිච්චි කරන්නෙ?

    ChatGPTම වෙන්න ඕනෙත් නෑ. අනික් ටූල් උනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ChatGPT සේරම දන්නවා වගේ පට්ටපල් බොරු උත්තර දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දෙනවා. ChatGPT programming ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න එපා. ChatGPT දෙන සමහර උත්තර වල syntax හරි උනත් performance එක බැලුවාම කෝඩ් එක ලියන්න ඊට වඩා හොඳ ක්‍රම තියනවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    ChatGPT සේරම දන්නවා වගේ පට්ටපල් බොරු උත්තර දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දෙනවා. ChatGPT programming ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න එපා. ChatGPT දෙන සමහර උත්තර වල syntax හරි උනත් performance එක බැලුවාම කෝඩ් එක ලියන්න ඊට වඩා හොඳ ක්‍රම තියනවා.
    Yes, මේ කතාව ඇත්ත. මම නම් උගෙන් උදව් ගන්නේ එරර් හොයන්න විතරයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    ChatGPT සේරම දන්නවා වගේ පට්ටපල් බොරු උත්තර දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දෙනවා. ChatGPT programming ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න එපා. ChatGPT දෙන සමහර උත්තර වල syntax හරි උනත් performance එක බැලුවාම කෝඩ් එක ලියන්න ඊට වඩා හොඳ ක්‍රම තියනවා.
    Amoo yes :yes:
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරලව ප්‍රශ්නය ඉදිරිපත් කරනවා.
    image.png

    ඊට පස්සෙ ටිකෙන් ටික මට ඕන දේ කරන විදිහට අප්ඩේට් කරනවා.
    image.png

    මේ විදිහට ගොඩක් සංකීර්ණ කෝඩ් ලියවා ගන්නව.

    මීට අමතරව;
    Brainstorming
    image.png

    අමාරුවෙ වැටුනම
    image.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    Programming වලට use කරනවා. කරන්නේ මොකක් හරි ආවම error එකම ගෙඩි පිටින් ඕකට කොපි කරලා සමරියක් අහගන්නවා. එතකොට මුල ඉදලම ආයේ හිතන්න ඉඩක් එනවා.

    මම ගොඩක් වෙලාවට එන උත්තරේ ඇයි ගත්තේ කියලත් උගෙනම අහගෙන එක බලාගෙන මගේ ඒක හදාගන්නවා.

    අනුර අයියා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ChatGPT සේරම දන්නවා වගේ පට්ටපල් බොරු උත්තර දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දෙනවා. ChatGPT programming ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න එපා. ChatGPT දෙන සමහර උත්තර වල syntax හරි උනත් performance එක බැලුවාම කෝඩ් එක ලියන්න ඊට වඩා හොඳ ක්‍රම තියනවා.

    Campus project ekakata wage use karata awulak nedda
     
    • Like
    Reactions: Psiko and NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    ChatGPT සේරම දන්නවා වගේ පට්ටපල් බොරු උත්තර දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දෙනවා. ChatGPT programming ඉගෙන ගන්න නම් පාවිච්චි කරන්න එපා. ChatGPT දෙන සමහර උත්තර වල syntax හරි උනත් performance එක බැලුවාම කෝඩ් එක ලියන්න ඊට වඩා හොඳ ක්‍රම තියනවා.
    මම නම් කියන්නෙ ඉගෙන ගන්න පාවිච්චි කරන කියලා.. හැබැයි වැඩ කරන්න ගන්නවා නම් කරන වැඩේ හතර කොන දැනගෙන, technology, framework ගැන දැනගෙන කරනව නම්කරන්න. ප්‍රොජෙක්ට් එකක් මුල ඉඳලා ඉවර වෙනකල්ම ChatGPT වලින් කරනව නම් මූලික දේවල්, ප්‍රොජෙක්ට් එකේ ආකෘතිය, පාව්ච්චි කරන්න ඕනි specific tools, techniques තියෙනව නම්.. ඒ ටික ගළපලා ලියන්න මෙන්න මේ විදිහට මම කරන්න හිතන් ඉන්නෙ කියලා... ඊට පස්සෙ පටන් ගන්න මේ වැඩේට ගැලපෙන Skeleton App එකක් දෙන්න කියලා.
    Prompt එක ලියද්දි මුලින්ම ඔයාගෙ අව්ශ්‍යතාවයට ගැලපෙන රෝල් එකක් එයාට දෙන්න. උදා: PHP Software Engineer, Software Architect වගේ...
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,987
    5,661
    113
    ChatGPT plus එකේ දෙන ගොඩක් උත්තර ඇකියුරේට්.
    ඔයාට හො‍දම දේ තමා VS code එකට Github co-pilot extention එක ගන්න එක.
    වැඩේ ලේසියි. කොහොමටත් ප්‍රෝග්‍රැමින් වලට Optimize කැරපු ChatGPT තමා බැක් එන්ඩ් එකේ ඉන්නෙ
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    mage idea ekanm umba domain knowledge/subject knowledge gana kisima idea 1k nathnam ChatGPT or any AI 1k use karanne epa wada walata, eken umbe time waste wenawa withrai wenne, e wagema aluth deyak igena gananth chatgpt kiyanne honda tool 1k newei, habai danne knowledge eka improve karaganne chatgpt kiyanne sirama tool 1k, example widiyata code 1k optimize karaganne wage deyak ehema karaganne puluwan, mama eka experience walin kiyanne , mama godak Spark wala SQL liwwa ewa chatgpt dala Spark dataframe functions walata ehema convert karagannewa

    core knowledge nathiwa chatgpt walin igena ganne yanawa kiyanne අදුරේ අතපත ගානවා wage wadak :)
    :):):):):):):):):):)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    වැඩ කරද්දි ChatGPT වලින් සපෝට් එකක් ගනින්. හැබැයි ඕනම ප්‍රෝග්‍රෑම් එකක් SQL කුඑරියක් තනියම ලියාගන්න පුළුවන් තරම් ස්කිල් එකක් තියේනම්.
     
    • Like
    Reactions: NRTG and Psiko