Programming Beginner Help

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මුලින්ම programming වලට අත තියෙන කෙනෙක්ට මුලින්ම ඉගෙන ගන්න හොද කොයි programming language එකද??

    තමන් මුලින්ම ඉගෙන ගත්ත programming language එකත් කියලම යන්න ;)
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    මුලින්ම programming වලට අත තියෙන කෙනෙක්ට මුලින්ම ඉගෙන ගන්න හොද කොයි programming language එකද??

    I'm biased towards Java.

    තමන් මුලින්ම ඉගෙන ගත්ත programming language එකත් කියලම යන්න ;)

    Turbo Pascal
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මම ඉගෙන ගත්තෙ ජාවා වලින් හැබැයි බේසික් ටික පුලුවන් උන ගමන් C/C++ කරා. ගොඩක් අය කියන දෙයක් තමයි C වලින් ඉගෙන ගන්න කියලා ඒත් ප්‍රෝගැමින් වලට ආධුනික කෙනෙක්ට C වල තියන සමහර දේවල්(විශේශයෙන් pointers වගේ ඒවා) එක සැරේම අල්ලගන්න අමාරු වෙන්න පුලුවන්. ඒක නිසා මුලින් ජාවා හරි C# වලින් හරි මූලික කන්සෙප්ට් ටික පුරුදු වෙලා (control statements, loops වගේ දේවල්) ප්‍රෝගැමින් කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගනිපු ගමන් C කරන එකෙන් ටිකක් පුළුල් විදියට ඉගෙන ගන්න පුලුවන් වෙයි. මගේ පුද්ගලික අදහස තමයි ප්‍රෝගැමින් කරන කෙනෙක් C අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියන එක සහ OOP ඉගන ගන්න කලින් සෑහෙන්න දුරට C ඉගෙන ගන්න කියන එක.

    OOP කන්සෙප්ට් හරියටම ඉගෙන ගන්න නම් C++ තමයි කරන්න ඕන.
     
    • Like
    Reactions: Rated_R