phone wala mysql db thiyenawada? Sqlite thamai use karanne..
Kohe thiyena database ekakatada connect wenne?
na ban mu ahanne 4n eke idan server ekaka mysql ekakata connect wenna ban.
phone wala mysql db thiyenawada? Sqlite thamai use karanne..
Kohe thiyena database ekakatada connect wenne?
na ban mu ahanne 4n eke idan server ekaka mysql ekakata connect wenna ban.
Aha..ehema scene ekak da? Ithin machan sirawata android wala mysql api ekak nadda?![]()
Android da mokakda kiyala adala na..eth ehema direct remote db ekakata phone eke idan connect wena eka hari madi kiyala mata hithenawa..
Ehenam web service ekak use karanna one..mage yaluwek innawa ahala balamu
. උබ මට ඊමේල් එක PM කරපන් මන් coding sample ටිකක් එවන්නම්http://www.androidhive.info/2012/05/how-to-connect-android-with-php-mysql/
ඩිරෙක්ට් mysql කනෙක්ට් කරන්න බැ බන් php ඕනේමයි..ඕක බලපන් ඕක වැඩ මාත් ඕකෙන් තමා ගොඩ දගත්තේ .. ඔය සාම්පල් එක වැඩ
අපිනම් අන්ද්රොයිඩ් දන්නේ නැහැ කොල්ලෝ..
ඒ උනාට අන්ද්රොයිඩ් එක්ක ෆෝන් එකේ Mysql නැහැනේ නේද? Sqlite තමයි පාවිච්චි කරන්නේ..
උබට රිමෝට් වෙබ් සර්විස් එකකට වගේ නම් මොකක් හරි curl වගේ සමාන androiyd වල තියෙන ක්රමේකින් ඕක කරගන්න පුළුවන්..හරි උත්තරයක් හම්බුන් නැත්තම් කියපන්..මම කියන්නම් karana hati..
phone wala mysql db thiyenawada? Sqlite thamai use karanne..
Kohe thiyena database ekakatada connect wenne?
Aha..ehema scene ekak da? Ithin machan sirawata android wala mysql api ekak nadda?![]()
Android da mokakda kiyala adala na..eth ehema direct remote db ekakata phone eke idan connect wena eka hari madi kiyala mata hithenawa..
Ehenam web service ekak use karanna one..mage yaluwek innawa ahala balamu
මම එහෙම තමයි හොයලා බැලුවේ ඒත් කට්ටිය කියලා තියෙනවා බං ඒක එච්චර හොඳ මෙතඩ් එකක් නෙමෙයිලු, ඒත් මට එහෙම කරත් අවුලක් එනවා බං,
Rep ++
JDBC වලින් තමා බන් connect කරන්න පුළුවන් මොකද එක තමා connection එක හදන්න පුළුවන් ලේසිම library එක. ඒ ක්රමය හොද නැ කියලා කියන්නේ library එක use කරන එක හොද නැ නෙමේ db එක direct connect කරන්න එකයි හොද නැ කියන්නේ
මචන් මෙහෙමයි සීන් එක උබ ඇප් එකෙන් කෙලින්ම mysql ඩේටාබේසේ එකට connection එක හැදුවොත් උබට ඇප් එක use කරන්න පුළුවන් database එක තියෙන pc එකේ network එකට connect වෙලා තියෙනකොට විතරයි, වෙනම ඒ කිව්වේ ඉන්ටෙර්නෙට් එක හරහා connect වෙන්නනම් උබට static ip එකක් හෝ dynamic dns service (noip,dyn dns ) එකක් ඕන වෙනවා. අනිත් එක තමයි අපිට ඉස්සරහට db එක වෙනස් කරන්න උනොත් ඒ කිව්වේ mysql to MSsql වගේ උබට උබේ coding එක වෙනස් කරන්නත් වෙනවා එක නිසා තමා මචන් ඔය කට්ටිය කියන්නේ ඒ ක්රමය හරි නැ කියලා. එත් උබට අව්ලක් නැත්නම් ඒ විදියට කරාට කමක් නැ. නැත්නම් අනිත් ක්රමය තමා PHP හරි ASP.net වලින් හරි connect කරන එක එකෙදි ක්රම කීපයක් තියෙනවා එකක් web service එකක් හරහා අපිට connect කරන එක එකේදිත් අර මුලින් කිව්ව විදියටම තමා database එක තියෙන pc එකේ network එකට connect වෙලා හෝ static ip එක හෝ dynamic dns service එක හරහා. එත් ඒ ක්රමේදී අපිට පුළුවන් app එකේ කිසිම වෙනසක් නොකර web service එක වෙනස් කරලා ඕන දෙයක් කරන්න. json විදියට deta set එක අරගෙන කරනවානම් තවත් හොදයි මොකද දැන් ගොඩක් app කරන්නේ මේ විදියට එක ලේසියි mobile development වලදී. මන් කියපු දේවල් වල අඩු පාඩුවක් තියෙනවනම් එළකිරියේ කව්රුහරි එක නිවැරදි කරයි කියල හිතනවා මන්. උබ මට ඊමේල් එක PM කරපන් මන් coding sample ටිකක් එවන්නම්
aulak ne ..error ekak awoth daapan udawwak dennaකවුරුහරි කෙනෙක් දන්නවද බං MySQL Database එකකට Android Application එකක් කෙළින්ම කනෙක්ට් කරන හැටි..
String url = "jdbc:mysql://yourdomain:3306/databasename";
Uba php-android-java-jdbc-mysql okkoma ekata dagena anagena inne...
poddak okkotama kalin oluwa clean kara ganinko....
------------------------------------------------------------------------------------------
api mokak hari app ekak hadanawanam eka hadanna puluwan design ekak thiyenawa......architectural pattern ekak thiyenawa......
standard qulity ekata app eka hadanawanam eka karana method ekak thiyenawa....
-------------------------------------------------------------------------------------------
mama android karala nam na....but architectural design eka ena widiyata mama karana widiya kiyannam...
-------------------------------------------------------------------------------------------
normally java app ekak direct DB ekakata connect karanna puluwan......
but ekaparatama localhost eke connect karanawa wage ekaparatama ba.....
mulinma Db eka thiyena server eke 3306 kiyana db port eka publicly open karanna one.....domain ekak confiogure karala thiyenna one db ekata access karanna... firewall rules hadala thiyenna one.....
ita passe ara db eka host karapu url eka denna one app eke db url ekata
------------------------------------------------------------------------------------------------
etha ohoma karanna na/ba kiyanne ..........mulinma port eka open karanna one.....normally shared hosting wala port open karanna denne na.....
ithin oyata vps ekakma ganna one.....
anith eka port ekak publicly open karanne na.....eken db eka port scan ekak karala hack karannath puluwan....
db eka witharak nemei mulu server eka hack karanna puluwan......eka security vulnerable ...
anith eka thamai...me widiyata karama oyage db eka witharai external server ekaka thiyenne....mulu app ekama phone eke......
eken app eke weight eka wadi wenawa...phone ekatama bara deela thiyena nisa.....
------------------------------------------------------------------------------------------------
udin kiyapu karunu ekka balanakota....oya wade karanna hodama widiya thmai web service ekak use karana eka....
web service ekak use karama...oya front end ekai backnd ekai separate wenawa....
ethakota db ekai....oyage business logic tikai thiyenne server eke.....front end ui eka witharai phone eke thiyenne.....
ithin app eka smoothly run wenawa.... ewagema thmai....security athin baluwamath stable....
------------------------------------------------------------------------------------------------
web service kiwwama....mainly REST and SOAP kiyala 2k thiyenawa....
REST use karanna eka lesi...igena gannath lesi.....
REST API ekak onama language ekakin liyanna puluwan....oya othana php gana kathakaranne web service eka liyanakota....
ekata php ma one na.....
oya android karanne java walin ne ....ehenam java dannawa athine....java walin liyannath puluwan...loku app ekak nam....
podi app ekak nam php walin liwwath kamak na.....
ita passe a rest api eka android app eken call karanna.....
a wagema json/xml kiyanne web service eke idan data ena widiya.....json object ekak widiyata ewannath puluwan....ehemath nathnam xml file ekak widiyata ewannath puluwan......
json thmai hodama...light weight easy to use....
------------------------------------------------------------------------------------------------
oyata onenam app eka offline wada karanna sqlite use karanna....ia passe app eka online ganna one unama...mysql db server ekath ekka sqlite eka db synch karanna...
------------------------------------------------------------------------------------------------
mama hithanawa pahadili wela athi kiyala....
https://spring.io/guides/gs/consuming-rest-android/
me resources eka balanna.....
meken karanne fake rest api ekak dena eka.... meke data retrive karaganna puluwanda kiyala balanna..android app eken....
https://jsonplaceholder.typicode.com/
-----------------------------------------
තව දෙයක් තියනවා උඹෙන් අහන්න, සමහරවිට මේ මාතෘකාවට පිට එකක් වෙන්න ඇති, MySql Database එකක් Remote Host කරන එක ගොඩක් Unsecured ද බං? Industry එකේ එහෙම කරන්නෙම නැද්ද බං?
උදාහරණයක් විදියට අපි හිතමු Student Registration System Standalone Application එකක් තියෙනවා කියලා VB .Net, C#or Java වගේ, එහෙම වෙලාවක ඒකට සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ ඩේටා බේස් එකක් මත, මේ වගේ වෙලාවක ඒ Standalone App එක පාවිච්චි කරල ගෙදර ඉඳන් කෙනෙකුට ඩේටාබේස් එකට ඩේටා දාන්න ඕන නම්, ඒ වගේ වෙලාවක Database එක Remote කරන එක නේද බං හොඳම? නැත්නම් ඊට වඩා හොඳ විකල්පයක් තියෙනවාද?
උඹ ඔය කියල තියෙන ලින්ක් එකම බලාගෙන මම ඒ සෝස් කෝඩ් එක ගහලා ට්රයි කළා බං ඒත් එක තැනකින් Error එකක් යනවා, මම ඒකෙ Screenshot එකක් එවන්නම් බං ටිකකින්, මම දැන් සති ගානක් තිස්සෙ ට්රයි කරනවා බං මේ වැඩේ කරන්න හරියන්නෙම නෑ බං,
ඇයි බං එහෙම කනෙක්ට් වෙන එක හරි මදි කියල හිතෙන්නේ? Security ප්රශ්නයක්ද? තව ටිකක් විස්තර කරපං, තෑන්ක්ස් බං රිප්ලයි එකට
Rep Added


තව දෙයක් තියනවා උඹෙන් අහන්න, සමහරවිට මේ මාතෘකාවට පිට එකක් වෙන්න ඇති, MySql Database එකක් Remote Host කරන එක ගොඩක් Unsecured ද බං? Industry එකේ එහෙම කරන්නෙම නැද්ද බං?
උදාහරණයක් විදියට අපි හිතමු Student Registration System Standalone Application එකක් තියෙනවා කියලා VB .Net, C#or Java වගේ, එහෙම වෙලාවක ඒකට සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ ඩේටා බේස් එකක් මත, මේ වගේ වෙලාවක ඒ Standalone App එක පාවිච්චි කරල ගෙදර ඉඳන් කෙනෙකුට ඩේටාබේස් එකට ඩේටා දාන්න ඕන නම්, ඒ වගේ වෙලාවක Database එක Remote කරන එක නේද බං හොඳම? නැත්නම් ඊට වඩා හොඳ විකල්පයක් තියෙනවාද?
Rep Added

ow unsecured .....industry eke professional level eke app hadanakota ohama karanne na...web service ekak haraha thmai data retrive karanne...
oya wage situation handle karanna thmaiweb application thiyenne.....standalone kiyana ekenma therreanawane......intternet ekka lokuwatama interact karanna nemei a pp hadanne......
desktop eke karana podi podi wada karaganna (word excel) wage,.....
oya widiyata remote host karala thiyena db ekka connect wenna one nam......
web service use karanna one..... a wagema oya wage app standalone widiyata haddanneth na..... web based thmai yanne......
eka thmai secure and professional way eka....



උබ උගේ සාම්පල්ප් රොජෙට් එක රන් කරලා බැලුවේ නැද්ද ?
මෙහෙමයි කොල්ලෝ මම android කරලා නැහැ...හැබැයි පොටෙන්ෂල් සෙකුයුරිටි රිස්ක් එකක් නම් තමයි...
මෙහෙම හිතපන්කෝ...උබේ ඇප් එකෙන් ඩිරෙක්ට් ඩේටාබේස් එකට කනෙක්ට් වෙන්න නම් ඇප් එකේ සෝර්ස් කෝඩ් එකේ ඒ ලොගින් ඩේටා දෙන්න ඕනේ...උබ android ඇප් එකක් හදල මචන් ඕක එක එකාගේ ෆෝන් වලනේ ඉන්ස්ටෝල් කරන්නේ? එතකොට උබ මචන් ටෙක්නිකලි ගත්තොත් ඩේටබේස් එකේ ලොගින් එකක් ඒ හැම ඩිවයිස් එකේම ස්ටෝර් කරලා තියෙනවා...සාමානයෙන් ඩේටබේස් එකක් කියන්නේ ගොඩක් සෙකුයුරිටි පැත්තෙන් හිතන්න ඕනේ දෙයක්...එහෙම එකක ලොගින් වෙන විස්තර එහෙම ලෝකේ වටේම ෆෝන් වල තියෙන එක ලොකු අවුලක් කියල හිතෙන්නේ නැද්ද?
ඇප් එක මොකක් හරි කරලා decompile කරලා හැකර් කෙනෙක් බැලුවොත් (එහෙම පුලුවන්නම්, බැරි වෙන්න බැහැ) එතකොට ඌට නිකන් ම ඩේටාබේස් එකට ඇක්සෙස් හම්බෙනවා...අනික ඇප් එකක සේකුරිටි එක එක ගැන ලොකුවට විස්වාස කරන්න බැහැ...
වෙබ් සර්විස් එකක් ගත්තම උඹ එක මොකක් හරි රිමෝට් සර්වර් එකක නේ හොස්ට් කරන්නේ, එතකොට එක හැක් කරන එක සාපේක්ෂව අමාරුයි..ගොඩක් වෙලාවට වෙන දෙයක් නෙමෙයි...මොකද ඒ සර්වර් සයිඩ් කෝඩ් එක ලේසියෙන් කාටවත් බලන්න බැහැ...ඒ නිසා ඒ ලොගින් ඩේටා ලීක් වෙන්නේ නැහැ...වෙබ් සර්විස් එකට ඩිරෙක්ට් ඇක්සෙස් එකක් ගත්තත් හරිම ලිමිටඩ් ඇක්සෙස් එකක් එන්නේ...
අනිත් එක, උබට ඩේටාබේස් සර්වර් එක පැත්තෙන්, ඩේටාබේස් පාස්වර්ඩ් එක වෙනස් කරන්න උනා කියමුකෝ..එතකොට අර ඇප් එකට එක අප්ඩේට් කරන්නේ නැතුව ඩේටබේස් එකට කනෙක්ට් වෙන්නත් බැහැ නේද?![]()
වෙබ් වල නම් ගොඩක් වෙලාවට ඩේටාබේස් එක වෙනම සර්වර් එකක තමයි තියන්නේ...ඒ පර්ෆොර්මන්ස් ගැන හිතල...හැබැයි එතකොට වෙබ් ඇප් එකත් තියෙන්නේ වෙනම හොද සෙකුයුරිටි තියෙන සර්වර් එකක..මේ වෙලාවට අපි අනික ඩේටාබේස් සර්වර් එකෙන් accept කරන්නේ අපේ වෙබ් සර්වර් එකේ IP එකෙන් එන ට්රැෆික් එක විතරයි...අනිත් ඒවාට කනෙක්ට් වෙන්න බැහැ..
නමුත් ඔයා කියනවා වගේ standalone ඇප් එකක ඒ වගේ ඩේටබේස් ලොගින් ඩිටෙල්ස් ස්ටෝර් කරනවානම් එක පිට කෙනෙක් ට ගන්න පුළුවන් හැකියාව ගැන ටිකක් කල්පනා කරලා බලන්න...
එහෙම කරන්න ම ඕනෙනම් ලෝකල් මැෂින් එකට static Ip එකක් දාල, ඩේටාබේස් සර්වර් එකෙන් ඒ Ip එකෙන් විතරක් කනෙක්ෂන් accept කරන්න...![]()
එල බං මට දැන් ඔය වැඩේ තිතටම තේරුනා, මට Java Web based Application Develop කරන්න මාර ආසාවක් තියෙනවා බං, දැන් වැඩේ මම පටන් අරගෙන තියෙන්නේ කොහොමත්, ඒත් බං Java SE දැනුම නිසා කෝඩ් කරන්න පුලුවන් මට අමාරුම වැඩේ HTML වලින් Layout and Designing කරන්න බං, ඒක මාර විකාරයි වගේ බං, කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ, මම ඒ නිසා දැන් කරන්නේ ඔය වගේ හදපු සයිට් බලාගෙන ඒවා කොපි කරල අයිඩියා එකක් ගන්නවා කොහොමද ඩිසයින් එක එන්න ඕන කියලා,
ඔය ඩිසයිනින් වැඩ කරන්න ලේසිම ක්රමයක් තියේද බං? මට SE Edition එකත් එක්ක වැඩ කරල තියෙන නිසා, Database handle කරන්න, Programming Concept හැමදේම වගේ තියෙනවා බට් කවදාවත් HTML අතින්වත් අල්ලලා නැති නිසා(මම පොඩිකාලෙ ඉඳන් වැඩිය කැමති නෑ බං) Web development වලට මාරු වෙද්දි දැන් ටිකක් අමාරුයි වගේ බං, ඊයෙ දවසෙම ට්රයි කරලා ලොගින් පේජ් එකක් හදාගත්තා JSP, මේ ඇන්ඩ්රොයිඩ් වලට මම ආසම නෑ බං, මේක මට යාලුවෙක්ගෙ Assignment එකක වැඩකට ඌට පොඩි හෙල්ප් එකක් දෙන්න අතගහපු එකක් බං,
උඹ Java EE කරනවාද බං?
Thanks bn reply ekata,
