Programming Help

spartacus_18265

Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    මම programming කරන්න හිතන් ඉන්නවා
    කොහෙන්ද පටන් ගන්න ඕනේ මොනාද ඉස්සල්ලම කරන්න ඕනේ ,
    කරනවා නම් කොහෙද හොඳ ?
    පුළුවන් නම් උදව් කරන්න
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Denata thiyena languages walin lesiyenma igenaganna puluwan language eka thamai python mata hithena widihata. E wagema onima dekata pawichchi karannath puluwan.

    Job ekak wage balaporoththuwen igenagannawanm java or c# thamai itn wediyenma industry eke use wenne.

    Javascript unath hoda language ekak igenaganna. Godak features thiyenwa. Anika Node hinda server side programming karannath puluwn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ආසාවට කරනවා නම් ලේසි එකකින් කරන්න
    Python
    Java
    C# වගේ එකකින් කරන්න

    කම්පියුටර් සයන්ස් ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් විතරක් C/C++ වගේ එකක් කරන එක හොදයි ඒත් දැන් ඕව ඒතරම් යූස් වෙන්නෙ නැහැ, ඉන්ඩස්ට්‍රි එකේ පවා C/C++ හරි අඩුවෙන් යූස් වෙන්නෙ ඒ වෙනුවට Rust වගේ ඒව දැන් ගොඩක් යූස් කරනවා

    ඒක නිසා ඉගෙන ගන්න ආසාවට කරනවා නම් C වගේ එකක් කරන එක තේරුමක් නැහැ ඒවයෙ තියන සමහර සංකීර්ණ දේවල් නිසා එපා වෙන්න පුලුවන්
    ඉගෙන ගත්තට පස්සෙ ලේසි උනාට පොයින්ටර් ඇරිත්මැටික් එහෙම තනියම ඉගෙන ගන්නවා කියන්න ටිකක් අමාරු සහ ඒ තරම් ආස හිතෙන වැඩක් නෙමෙයි
     

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ඇත්තටම මට ඕනේ ආසාවට ඉගෙන ගන්න , අනික මට ඕනේ company එකේ excel macro වලින් හදපුව මොන හරි program එකක් හරහා කරන්න ...ඒ එක්කම වැඩි දුර ඉගන ගන්න.

    Thank you all......