ආසාවට කරනවා නම් ලේසි එකකින් කරන්න
Python
Java
C# වගේ එකකින් කරන්න
කම්පියුටර් සයන්ස් ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් විතරක් C/C++ වගේ එකක් කරන එක හොදයි ඒත් දැන් ඕව ඒතරම් යූස් වෙන්නෙ නැහැ, ඉන්ඩස්ට්‍රි එකේ පවා C/C++ හරි අඩුවෙන් යූස් වෙන්නෙ ඒ වෙනුවට Rust වගේ ඒව දැන් ගොඩක් යූස් කරනවා
ඒක නිසා ඉගෙන ගන්න ආසාවට කරනවා නම් C වගේ එකක් කරන එක තේරුමක් නැහැ ඒවයෙ තියන සමහර සංකීර්ණ දේවල් නිසා එපා වෙන්න පුලුවන්
ඉගෙන ගත්තට පස්සෙ ලේසි උනාට පොයින්ටර් ඇරිත්මැටික් එහෙම තනියම ඉගෙන ගන්නවා කියන්න ටිකක් අමාරු සහ ඒ තරම් ආස හිතෙන වැඩක් නෙමෙයි