Programming languages වල code මතක තියාගන්නෙ කොහොමද බන්

nidarsha91

Well-known member
  • Agreed machan, I genuinely opened the thread to share my experience. But he doesn't have the mindset or the humbleness to learn something!

    උඹ Intern ගිහින් ඔය attidude එක යන තැන උන්ට දුන්නොත් උඹට පුකට පයිං ගහලා එලවන්නේ.. ඔය තැන් වල ඉන්නේ අව්රුදු ගානක් හොදට තෙම්පරාදු උන එව්න්.. :yes: ඔය attidude එක දාපු උන්ට දොබෙන් යන්න දීපු උන්.. කොටින්ම කිව්වොත් උඹ Toxic ඩයල් එකක්..

    Just be humble first :)
    Very Well Said Braw !
     
    • Like
    Reactions: abhilanka and owlX

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Usually, when I interview developers, I don't check what they have memorized. I give a test which they need to answer in a very short time.

    They can google their answer. I check how fast they can google and get an answer. not what they have memorized.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මටත් පට ගාලා Codes අමතක වෙන සීන් එක තියෙනවා බන්
    Stack, LinkedList, Queues, Graphs, Trees මේ කලා.. මේ අමතකයි.. :P

    ඉන්ට්වීව් වල ඇහුවම අනාථ නාථ වෙනවා
    මම කරන්නේ බන් ලං කරලා පාඩම් කරනවා
    Code පිටින් ගිරවා දානවා :yes:

    විශ්වාස කරහන් මට fibonacci series එකත් බැරි වෙනවා ලියාගන්න interview ඇහුවම
    මම කොල වල ලියලා අලවගන්නවා බිත්තියේ උදේ හවස පේන්න (
    refer my cheat-sheets)
    ඉන්ට්විව් එකෙන් පස්සේ ආයිත් ඔක්කොම memory empty :P
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    1) Uba wada karanna yaddi languages 10k igena gena thibbata a okkoma use karanne na ube job role ekath ekka ekakata (samahara welawata 2kata 3kata) expert wela eka thama adan yanne...
    2) Ewa walath code katapaadan karanna oni na mulikama dewal danan hitiyama athi uba wada karan yaddi ubatama purudu wenawa... (concept eka oluwe thibunahama hodatama athi)
    3) Internet eka thiyenne apita udaw ganna thama hira wena thanak awoth Stackoverflow, JSFiddle wage site ekakin udaw ganna puluwan... (hama software company ekakama internet thiyanawa 😄 😄 )
    4) A wage sites walin ganna code snippts gedi pitin copy karata kamak na habai code eka therum aran thama ewa use karanna oni nathnan ube career ekama vinasai... (samahara snippts eta wada code lines aduwen liyanna puluwan api hariyata therum gaththama)
    5) Code ekaka Bug ekak enawanan sathutu weyan a ubata aluthen deyak igena ganna hambuwena chance ekak...
    6) University ekaka avurudu 3 k idala oya wage prashnayak ahuwa kiyanne uba manussayek wennanan ba thamath code katapadan karan wada karanna innawanan adama wena field ekakata maru weyan... (Matanan university degree ekak nan na :-()
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දවසට එක ස්ය්ස්ටෙම් එක ගානෙ ඩවුන්ලොඩ් කරගෙන කොඩ් පාඩම් කරන්න
    මුලින්ම පොඩි එකකින් පටන් ගන්න, එකපාරම විඩෝස් වගෙ එකකින් පටන් ගන්න එප
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    එදා වැඩ එදාම කරා.. අමතර පන්ති ගියේ නෑ. යාලුවොත් එක්ක සෙල්ලම් කරා... හිතුවේ නෑ ඉතින් 1st Class Lebei kiyala..

    My guess is you are learning for the salary not as a passion.
    agreed
    ------ Post added on May 5, 2022 at 8:50 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මන් නම් හැමදාම පාන්දර 3ට නැගිටලා පාඩම් කරනවා.
    ගිය ටිකේ බබල් සොර්ට් එක පාඩම් කරේ.
    දැන් නම් ද්යිජෙස්තරා අලෝරිදම් එක පාඩම් කරනවා.
    මම ඊයෙ බුට්ටැප් පාඩං කරා අයිකන් සේරම කටපාඩං. දොබෙන් යන්න දෙන්නෙ මම එක්සෑම් එකට
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
    මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
    කොටකලිසම් අදින්න ඕන එතකොට හරියයි

    ජාවා පුළුවන්.
    HTML එහෙම තාම පාඩම් කරන්න ගත්තේ නැ මචන්
    බොරු කියන්න එපා මචන් උබ ඔක්කොම පාඩම් කරල අනිත් උන්ට පාඩම් කරේ නෑ කියනව
    ------ Post added on May 5, 2022 at 9:03 AM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113

    අපෝ ඕකවත් බැරිද බන්.අපි ඒ කාලේ ලේක්චරස් ලා එක්ක කතා කලේ මැෂින් ලැනවේජ් එකෙන් 😎😎😎😎

    ado apith uththara dunne 1/0 walin ban
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බොරු කියන්න එපා මචන් උබ ඔක්කොම පාඩම් කරල අනිත් උන්ට පාඩම් කරේ නෑ කියනව
    ඔහොම එවුන් හැම තැනම ඉන්නවා මචන්.. අන්තිමට උන් A, A+.. අපි repeat.. 😅
     
    • Haha
    Reactions: visalbro

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,196
    113
    කට උලුක් වෙනවනෙ යකෝ කට පාඩම් කරද්දි
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    අද account එක හැදුවනම් පොඩ්ඩක් කල්පනා කොරලා ත්‍රෙඩ් දහම්කො.
     
    • Haha
    Reactions: siri_ayya

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    languages 10 විතර specialize කරද්දි ඒවගෙ කෝඩ් කටපාඩම් කරනවද,මාර විදිහට අමතක වෙනවනෙ.විනාඩි 20 න් program එකක් අහවල් අහවල් languages වලින් කරල දීපන් කිව්වොත් ඇඩෙනවනෙ.
    මට තව ලෙඩක් තියනවා කෝඩ් කරල කරල run උනේ නැත්තම් එකසිය ගානට මලපනිනවා.
    දැනට private uni එකක 3 rd year ඉන්නෙ .ලබන මාසෙ ඉදන් intern යන්න ඉන්නෙ,මෙහෙම ගියොත් යන තැන එකෙක් දෙන්නෙක් මැරුම් කනවා ලොවෙත්.
    මචං මං අහල තියෙන විදිහට නම් syntax මතක තියා ගන්නවා කියන්නේ "කිසිම තේරුමක් නැති වැඩක්." ඒ වෙනුවට කරන්න ඕනේ consepts ටික හරියට තේරුම් ගන්න එක. Google තියෙනවා නේ බං. තියෙන "පොඩිම" දේ ඉඳන් හැම මගුලම google search කරලා හොයාගන්න ඕනෙ කියලා තමයි මම නං අහල තියෙන්නෙ. අනිත් එක programming language එකට අදාල documentation කියවල එකෙන් syntax මතක් කර ගන්න පුරුදු වෙන්න. මං කරන පොඩි trick එකක් කියන්නද. මං "ඉගෙන ගද්දි" ලියන හැම coding project එකකටම git repository එකක් initialize කරනවා. ඊට පස්සේ ලියන හැම code එකකින්ම "සිද්ධවෙන දේ" ගොඩක් දිග comment එකකින් හොදට පැහැදිලි කරලා ඒ code line එකට යටින් ලියනවා. ඊට පස්සේ ඒ ඉගෙන ගත්ත concept එකට අදාල මාතෘකාව commit message එකක් විදියට add කරනවා. ඊට පස්සේ ඊළඟ consept එක ඉගෙනගෙන ඒකටත් මේ විදිහටම comments ලියලා commit message එකක් add කරනවා. අන්තිමට සම්පූර්ණ project එකම Github එකට push කරනවා. එහෙම push කරද්දි Github repo එකේ නමටත් දාන්නෙ project එක ඇතුළෙ තියෙන consepts හොඳට represent වෙන විදිහේ නමක්. ඔය විදිහට මම ඉගෙන ගද්දි ලියපු projects "සියල්ලම" මම github එකට push කරල තියෙන්නෙ. දැන් මට මොකක් හරි consept එකක් / syntax එකක් අමතකයි වගේ දැනෙනවනම් මම "මුලින්ම" යන්නේ මගේ github account එකට. ඒකට ගිහින් ඒ concept එක / syntax එක තිබ්බ github repo එක මුලින්ම හොයා ගන්නවා. (commits තියෙන හින්ද වැඩේ ලේසියි.) Repo එක හොයා ගත්තට පස්සෙ keyboard එකේ > button එක ඔබනවා. එතකොට ඒ repo එකට අදාල project එක VS Code Online Code Editor එකකින් open වෙනවා. දැන් ඉතින් project එක අස්සට ගිහින් බලද්දි ඒ consept එක / syntax එක "මගේම" comment එකකින් සුපිරියටම පැහැදිලි කරලා ලියවිලා තියෙනවා. ඒ code එකයි comment එකයි දැක්ක ගමන් "එකපාරටම" මට ඔක්කොම දේවල් සුපිරියටම මතක් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට plan එකකට වැඩ කරොත් "පැය ගානක්" ඉගෙනගත්ත දෙයක් "විනාඩි පහකින්" විතර පට්ට වේගයකින් ආපහු මතක් කරගන්න පුළුවන්. උඹත් කරලම බලහං. සුපිරි වැඩේ. (තව Grepper කියලා google extension එකක් තියෙනවා. ඔයාට programming වලට අදාලව අමතක වෙච්ච දෙයක් හරි programming concept එකක් හරි Google එකෙන් search කරපු ගමන් ඒකට වඩාත් ම පිළිගත හැකි පිළිතුර Grepper විසින් code snapshot එකක් විදිහට search results වල උඩින්ම පෙන්නනවා. නැත්තං ඉතිං හැමෝගෙම මිතුරා Stack Overflow එකේ අපිට එන හැම ප්‍රශ්නෙටම / අපිට අමතක වෙච්ච හැමදේටම වගේ උත්තර තියෙනවා බං. ඒත් හොයාගන්න බැරිනම් YouTube එකේ programming tutorials ටිකක් පීරල බලහන්.)