argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mehemane ban, Uba programming walata asa naththan mona magula kalath wedak na.

    Godak programming karana un aka karanna asai. asawen karaddi oya ubata thiyena prashna enne na :yes:

    Me loke kisima job ekak lesi na. Ahema hithan ennawa nam aka maha moda kamak. Coffee shop ake coffee hadana wede pawa amarui.

    Man aurudu 6k Software development karanne. Mata family ekak ennawa, Duwek ennawa. Man mage life aka balance karan yanawa work ekath ekka.

    Thamun weda karana company aka anuwa me scene aka wenas wenawa ethin, Anitha thama manager aul nam thawath case

    Ekata api dagananna ona hari company ekakata wedata yanna. Man weda karana company eka sahenna hodai.
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.

    Aluthn ena dewal egena ganna eka achchara amaru na uba karana wede asawen karanawa nam. Anikan oline ona tharan free resources thiyenawa.

    End of the day machan mokak hari aluthin deyak hadala aka minissu use karanawa balana aka wage satisfaction ekak ganna puluwna uba karana wede asawen kaloth witharai.

    Anika thama Company ekatara adare karanna apa. programming walata adare karapan.

    :yes:

    Hama job ekakatama galapena kathaawak meka nm :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒක හොඳයිනේ. හැමදාම එක තැන පල් වෙන්නේ නැතුව අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන එක.

    නෑ බන් එක ලෙවල් එකකට ආවම ඇති කියල හිතෙනව බන්. මේක නෙවර් එන්ඩින් ලූප් එකක්. :sorry::sorry::sorry: හැබැයි පට්ටෙට ගෙවනව නම් අවුලකුත් නෑ මොකද ඒ පැත්ත ගැන හිතල වත් සැනසුන හැකි. :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කඩ්ඩ බැරි එකා;21802051 said:
    නෑ බන් එක ලෙවල් එකකට ආවම ඇති කියල හිතෙනව බන්. මේක නෙවර් එන්ඩින් ලූප් එකක්. :sorry::sorry::sorry: හැබැයි පට්ටෙට ගෙවනව නම් අවුලකුත් නෑ මොකද ඒ පැත්ත ගැන හිතල වත් සැනසුන හැකි. :P

    දැනට පඩි කොහොමද මචං
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබේ කතාව නම් සහතික ඇත්ත බන් වහ කන්න හිතෙනවා :oo:

    duka thamayi.. :(

    mechchara dewal dr.consultant kenek wath igenaganne nathuwa athi.. kawawath disappoint karanna kiyanawa nemei ban.. igenagenamai epa une mata..
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,559
    1,447
    113
    Sri Lanka
    කඩ්ඩ බැරි එකා;21802036 said:
    දවස පුරා මුට්ට කරගහන උන් අපිට වඩා සතුටින් ඉන්නව බන් දවස අන්තිමේ. මොකද මන්ද මට බෝඩිමට ඇවිල්ලත් ඔෆිස් එකේ එන්න කලින්වැඩ කර කර හිටපු තැන් මතක් වෙන්නේ. :rolleyes:
    Sirawata Machan.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    epa wela thamai ban dan balapan vue.js magulak awilla.. react halenawa tika tika.. ohoma igenagannawa kiyala kochchara igenagannada ban.. e asse components magulak awilla.

    igenaganille iwarayak naa.. kaalayak yaddi igenagaththa ewagen wadakuth nathi wela yanawa.

    JS epa une unge syntax walata class's awata passe ban.. arrow function kiyayi arakai mekai okkoma epa wenawa.

    vuejs වන හෙනම ආටිෆිෂල් ත්‍රෙන්ඩ් එකක් බන් තියෙන්නේ. ඕක ගොඩක් හදන්නේ laravel කරන උන්. මොකද උන්ගේ සම්බන්දයක් තියෙනව. ඕක හදපු චීන ඩයල් එක ඕකෙන් ටික කාලෙකට අයින් වෙනව කියල කිව්ව පොඩ්කාස්ට් එකක. react වල නම් බහින පාටක් නෑ බන්. react native පැත්තත් නැගල යනවනේ. ඔන්න දැන් 16ත් එන්න යනවලු. :baffled:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඩිග්‍රි එකක් තිබුනත් ඔච්චරයි මචං. :(
    මට ඒක අත්දැකීමෙන්ම කියන්න පුලුවන්, ඔය දේවල් ඇත්තම ඇත්ත ඩිග්‍රි තිබුණත්.

    මම හිතන්නෙ මෙතන එක සහෝ කෙනෙක් කියල තිබ්බ ජාවනම් අවුලක් නෑ කියල.
    මම කරන්නෙ ජාව, ඒත් එකෙත් ඔහොම්මම තමා.
    ජාව කියල Pure ජාව වලින් විතරක්ම දැන් ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිම තරම්, ෆ්රේම්වර්ක් අනිවා යූස් කරනව.
    උදාහරණයක් , Spring ෆ්රේම්වර්ක් වර්ශන් එකෙන් වර්ශන් එකට ලොකු වෙනස්කම් ගොඩක් වෙනව. ඒව ඉගෙනගන්න ඕනෙ.
    Pure ජාව වුනත් අලුත් JDK වර්ශන් එකක් ආපු ගමන් ඒකෙ අලුත් ෆීචර්ස්, මෙතඩ්ස්, ඩිප්‍රිකේටඩ් මෙතඩ්ස් ඉගෙනගන්න ඕනෙ.
    ඒක නිසා ජාව කියල වෙනසක් නෑ.:oo::baffled:

    ඒ මදිවට ජාව වල වුනත් එකම වැඩේට ෆ්රේම්වර්ක් කීපයක් තියෙනව, එක එක ඔෆිස්, ප්‍රොජෙක්ට් වල එක එක ෆ්රේම්වර්ක්.
    එකක් ස්ප්‍රින්ග් වලිං කරද්දි තව එකක ස්ට්‍රට්ස්, එකක ස්ප්‍රින්ග් 3 වලිං කරද්දි අනික ස්ප්‍රින්ග් 4, එකක් හයිබර්නේට් අනිත් තැන අයිබැටිස්. එකක් ජේයුනිට් එනිත් එක මොකිටො. :baffled::baffled::oo:

    එපාවෙලා ඉන්නෙ. :growl::growl::growl::growl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :yes::yes: Sirawata bun. a dawas wala ra wela gedara enawa, ayeth udema yanawa, paya 7-8k monitor eka diha balagena kalpana karawa tharam karumayak thawath na.
    man nam freelanceing kale machan, jobak karalama na :yes: 12+hr wath wada issara.

    කඩ්ඩ බැරි එකා;21802091 said:
    vuejs වන හෙනම ආටිෆිෂල් ත්‍රෙන්ඩ් එකක් බන් තියෙන්නේ. ඕක ගොඩක් හදන්නේ laravel කරන උන්. මොකද උන්ගේ සම්බන්දයක් තියෙනව. ඕක හදපු චීන ඩයල් එක ඕකෙන් ටික කාලෙකට අයින් වෙනව කියල කිව්ව පොඩ්කාස්ට් එකක. react වල නම් බහින පාටක් නෑ බන්. react native පැත්තත් නැගල යනවනේ. ඔන්න දැන් 16ත් එන්න යනවලු. :baffled:

    sirawata? man aluth news mokuth danne na ban me yr eka start unath hari .. ehenam ready wela inna wei update ekath ekka monawain monawa karaida kiyala dan na :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mona jqueryda ban dan.. f/end tools arunama dan build toolsuth ona ban.. gupl, web pack mona magulda ban me.. config karanna giyama ara wada tika apitama karaganna puluwan. man dan wada karana eka nawaththala thiyenne ban.. side project eka witharai karanne. :(

    එළ එළ බන්. ඔව් බන් බ්ල්ඩ් ප්‍රෝසස් වලට තියෙන මගුල් config කරන්න ගියාම ඇඩෙනව :angry::angry: ඒ වගේම පට්ට බෝරිං. මමත් gulp තමයි task runner එක විදියට යූස් කරේ. ඒත් react එක්ක web pack වලට මාරුවෙන්න හිතුව. අපේ සෙට් එකෙත් ගොඩක් උන් web pack යූස් කරන්නේ.

    මේ දැනුත් ගෙදර ඇවිල්ලත් එකක් ඩ්ප්ලෝයි කරන ගමන්. එතකොට වැඩට ගියාම ස්ට්‍රෙස් අඩුයි. :baffled::baffled: ගෙදර ඇවිල්ලත් අනුන්ගේ වැඩ :angry::angry:

    EKu2W6-YTU6peHew4VNgjA.png
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඩිග්‍රි එකක් තිබුනත් ඔච්චරයි මචං. :(
    මට ඒක අත්දැකීමෙන්ම කියන්න පුලුවන්, ඔය දේවල් ඇත්තම ඇත්ත ඩිග්‍රි තිබුණත්.

    මම හිතන්නෙ මෙතන එක සහෝ කෙනෙක් කියල තිබ්බ ජාවනම් අවුලක් නෑ කියල.
    මම කරන්නෙ ජාව, ඒත් එකෙත් ඔහොම්මම තමා.
    ජාව කියල Pure ජාව වලින් විතරක්ම දැන් ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිම තරම්, ෆ්රේම්වර්ක් අනිවා යූස් කරනව.
    උදාහරණයක් , Spring ෆ්රේම්වර්ක් වර්ශන් එකෙන් වර්ශන් එකට ලොකු වෙනස්කම් ගොඩක් වෙනව. ඒව ඉගෙනගන්න ඕනෙ.
    Pure ජාව වුනත් අලුත් JDK වර්ශන් එකක් ආපු ගමන් ඒකෙ අලුත් ෆීචර්ස්, මෙතඩ්ස්, ඩිප්‍රිකේටඩ් මෙතඩ්ස් ඉගෙනගන්න ඕනෙ.
    ඒක නිසා ජාව කියල වෙනසක් නෑ.:oo::baffled:

    ඒ මදිවට ජාව වල වුනත් එකම වැඩේට ෆ්රේම්වර්ක් කීපයක් තියෙනව, එක එක ඔෆිස්, ප්‍රොජෙක්ට් වල එක එක ෆ්රේම්වර්ක්.
    එකක් ස්ප්‍රින්ග් වලිං කරද්දි තව එකක ස්ට්‍රට්ස්, එකක ස්ප්‍රින්ග් 3 වලිං කරද්දි අනික ස්ප්‍රින්ග් 4, එකක් හයිබර්නේට් අනිත් තැන අයිබැටිස්. එකක් ජේයුනිට් එනිත් එක මොකිටො. :baffled::baffled::oo:

    එපාවෙලා ඉන්නෙ. :growl::growl::growl::growl:

    oya monada ban.. achchara simple tibba CSS mun kochchara complicated kalada? sass , less dan pure css.. aye bootstrap, foundation .

    ewa hodai ikmanata wade wenawa, eth lerning curve eka wadi n godak welawata doc balanna ona class amathaka wela.. etc :sorry:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.
    මචං උඹ කියන්නෙ ඕෆ්ශෝ ටීම් ඉන්න කම්පනි හොදයි කියලද? :confused: මට තෙරුනේ එහෙමයි. :rolleyes:
    මම කලිං එකේ වැඩකලේ Virtusa, ඒකෙ ඕෆ්ශෝ ටීම් තියෙනව හැම ප්‍රොජෙක්ට් එකේම.
    ඒත් මගේ Virtusa එකෙ අත්දැකීම් නම් ඕකෙ අනිත් පැත්ත. :baffled: කොයි වෙලේ වෙන ඔෆිස් එකකට පැනගන්නවද කිය කිය හිටියෙ. :D
    දැන් වැඩ කරන්නෙ ඕෆ්ශෝ ටීම් නැති ඔෆිස් එකක, ඒකනම් දැනට ශේප්. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Vue JS , React ta kelawai da bn :sorry: dan angular nuth wadak nathi wegena enne :sorry:

    angular නැති වෙන එකක් නෑ බන් ඒකේ react, vue වල නැති දේවල් තියෙනවනේ. ඒක framework එකක්. vuejs නම් බහියි කියල හිතෙන්නේ බන් ඒ ඇදන් යන්නේ තනි ඩයල් එකක් නේ. react නම් බහින එකක් නෑ මොක fb and relacted products (instagram) වගේ වල යූස් කරනව ඉතින් උන් දිගටම ඩිවලොප් කරනව. react 16 එන්න තියෙනව. :yes: react native තියෙන නිසා ලොවෙත් මේකනම් අනිත් ඒවට සාපේෂවල බහින එකක් නෑ :D
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21802043 said:
    අනේ වාසනාවන් බන්. මටත් සෙට් කරපන් පුලුවන්නම්. උබට ගානක් දෙන්නම් :love:

    But salary.. :baffled: i'm thinking to move on :rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඩිග්‍රි එකක් තිබුනත් ඔච්චරයි මචං. :(
    මට ඒක අත්දැකීමෙන්ම කියන්න පුලුවන්, ඔය දේවල් ඇත්තම ඇත්ත ඩිග්‍රි තිබුණත්.

    මම හිතන්නෙ මෙතන එක සහෝ කෙනෙක් කියල තිබ්බ ජාවනම් අවුලක් නෑ කියල.
    මම කරන්නෙ ජාව, ඒත් එකෙත් ඔහොම්මම තමා.
    ජාව කියල Pure ජාව වලින් විතරක්ම දැන් ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිම තරම්, ෆ්රේම්වර්ක් අනිවා යූස් කරනව.
    උදාහරණයක් , Spring ෆ්රේම්වර්ක් වර්ශන් එකෙන් වර්ශන් එකට ලොකු වෙනස්කම් ගොඩක් වෙනව. ඒව ඉගෙනගන්න ඕනෙ.
    Pure ජාව වුනත් අලුත් JDK වර්ශන් එකක් ආපු ගමන් ඒකෙ අලුත් ෆීචර්ස්, මෙතඩ්ස්, ඩිප්‍රිකේටඩ් මෙතඩ්ස් ඉගෙනගන්න ඕනෙ.
    ඒක නිසා ජාව කියල වෙනසක් නෑ.:oo::baffled:

    ඒ මදිවට ජාව වල වුනත් එකම වැඩේට ෆ්රේම්වර්ක් කීපයක් තියෙනව, එක එක ඔෆිස්, ප්‍රොජෙක්ට් වල එක එක ෆ්රේම්වර්ක්.
    එකක් ස්ප්‍රින්ග් වලිං කරද්දි තව එකක ස්ට්‍රට්ස්, එකක ස්ප්‍රින්ග් 3 වලිං කරද්දි අනික ස්ප්‍රින්ග් 4, එකක් හයිබර්නේට් අනිත් තැන අයිබැටිස්. එකක් ජේයුනිට් එනිත් එක මොකිටො. :baffled::baffled::oo:

    එපාවෙලා ඉන්නෙ. :growl::growl::growl::growl:

    අනිවා මචං. :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;21802131 said:

    එළ එළ බන්. ඔව් බන් බ්ල්ඩ් ප්‍රෝසස් වලට තියෙන මගුල් config කරන්න ගියාම ඇඩෙනව :angry::angry: ඒ වගේම පට්ට බෝරිං. මමත් gulp තමයි task runner එක විදියට යූස් කරේ. ඒත් react එක්ක web pack වලට මාරුවෙන්න හිතුව. අපේ සෙට් එකෙත් ගොඩක් උන් web pack යූස් කරන්නේ.

    මේ දැනුත් ගෙදර ඇවිල්ලත් එකක් ඩ්ප්ලෝයි කරන ගමන්. එතකොට වැඩට ගියාම ස්ට්‍රෙස් අඩුයි. :baffled::baffled: ගෙදර ඇවිල්ලත් අනුන්ගේ වැඩ :angry::angry:

    EKu2W6-YTU6peHew4VNgjA.png

    ow ban maha karuma jeewitha me... okama hamadama karagena inna epa ban.. side project karapan moda novi! mokada ubata anthimeta ithuru wenne eka thamayi.. nathnam gahapu padekuth naa, bere paluwakuth na thamai... (age)