• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oya monada ban.. achchara simple tibba CSS mun kochchara complicated kalada? sass , less dan pure css.. aye bootstrap, foundation .

    ewa hodai ikmanata wade wenawa, eth lerning curve eka wadi n godak welawata doc balanna ona class amathaka wela.. etc :sorry:

    bootstrap, foundation නම් දෙයියෙක් බන් මට. වෙනම ගහන්න ගියානම් ඇඩෙනව :shocked::sorry: bt v4 එකත් alpha 6 එකේ ඇදෙනව දැන් මාස ගානක් තිස්සේ. ඉතින් මාරුවෙන්න බයයි. මම ටෙස් කරා හෙනට බග්ස් තියෙනව බන්. ඕක ලීඩ් කරන mdo කාරයටත් එපා වෙලා ද කොහෙද :rofl: ස්ටේබල් එකක් තව අවුරුදු ගානකට එන එකක් නෑ. ඒකේ flexbox ඉන්ටග්‍රේෂන් එක නම් පට්ට. වර්ටිකලි එලිමන්ට් අලයින් කරන්න ගියාම එපාවෙනවනේ නැත්නම්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;21802223 said:

    man bootstrap grid eka witharai machan use karanne.. anikwa wadak na mata.. nikan file size eka witharai wadi wenne.. cdn nam awulak na habai.. man load time eka gana henatama worry wenawa :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow ban maha karuma jeewitha me... okama hamadama karagena inna epa ban.. side project karapan moda novi! mokada ubata anthimeta ithuru wenne eka thamayi.. nathnam gahapu padekuth naa, bere paluwakuth na thamai... (age)

    freelancing ද මචං? :baffled: ඒකත් එපා වෙලා බන් ඉන්නේ ගොඩක් ක්ලයන්ට්ලට කිසිම ක්ලූ එකක් නෑ බන් උන්ට වෙන්න ඕන මොකක්ද කියල. මහ විකාර ,උන්මයි සෙට් වෙන්නේ. ඒකත් මාරම ස්ට්‍රෙස් වෙලාවකට. :sorry:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21802243 said:
    freelancing ද මචං? :baffled: ඒකත් එපා වෙලා බන් ඉන්නේ ගොඩක් ක්ලයන්ට්ලට කිසිම ක්ලූ එකක් නෑ බන් උන්ට වෙන්න ඕන මොකක්ද කියල. මහ විකාර ,උන්මයි සෙට් වෙන්නේ. ඒකත් මාරම ස්ට්‍රෙස් වෙලාවකට. :sorry:

    Need to building something own machan..i have lot of idea...but haven't experience or any good team to achieve target :sorry:

    currently have 600 parking domains.. :rofl:

    some domain old 16 years :D
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;21802243 said:
    freelancing ද මචං? :baffled: ඒකත් එපා වෙලා බන් ඉන්නේ ගොඩක් ක්ලයන්ට්ලට කිසිම ක්ලූ එකක් නෑ බන් උන්ට වෙන්න ඕන මොකක්ද කියල. මහ විකාර ,උන්මයි සෙට් වෙන්නේ. ඒකත් මාරම ස්ට්‍රෙස් වෙලාවකට. :sorry:

    ow freelancing kale machan, dan nam hoyapu salli tika wiyadam karan side project eka bahalama karanawa machan.. client la appiriyai ban.. company un hodai thawa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    man bootstrap grid eka witharai machan use karanne.. anikwa wadak na mata.. nikan file size eka witharai wadi wenne.. cdn nam awulak na habai.. man load time eka gana henatama worry wenawa :sorry:

    ට සිරි කිව්වලු. අප්ප අපේ කරන ඒවල එහෙම එකක් නෑ බන්. සමහර ප්‍රොජෙක්ට් වල angular mb ගනන් :P:D බැක්බෝන් එම්බර් ඒත් mb ගනන්. ඔන්න එහේ කරනව බන් vanilla ගහන්න ගියොත් පුක ඉරෙනව. :baffled: මේන්ටේන් කරන්නත් පට්ට අමාරුයි.

    අපෝ බන් ඔච්චර හිතන්න එපා බන්. css kb 100ක් හමාරක් උනාට අවුලක් නෑ. සමහර wp සයිට් බලපන්කෝ ඔක්කොම css එකතු උනාම kb 800ක් විතර :P

    ඔය මම ඩිප්ලෝයි කරන ඒව තමයි bundle කරල හරි දාන්නේ. අපේ සේට් එකේ අනිත් උන්ගේ එව තියෙනව විශේෂයෙන් angular projects එවල js ෆයිල්ම ලෝඩ් වෙනව එන පේජ් එකක 50කට වැඩිය. :rofl: උන් කම්මැලි කමට බන්ඩල් කරන්නෑ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කඩ්ඩ බැරි එකා;21801878 said:
    .NET වගේ නෙමේ බන් මේ OPEN සෝස් මගුල් වල. විශේෂයෙන් FRONT-END උන්ට නම් සුබ කාලයක් නෙමේ UI ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන විල්ලයි ටූස්සෙට් ටිකයි විකාරයි. :angry:

    බැක් එන්ඩ් ඒ අතින් හොදයි බන්. ඒත් මම වගේ පොඩි තැන්වල වැඩ කරන කුකුලන්ට front-end, back-end, qa ඔය මගුල් හැම එකම කරන්න වෙනව. :sorry::sorry::sorry:

    .net koyeda ban lesi. balapanko .net wala illana ewa nikamata vacancy ekak kiyawala. c#, asp.net, asp.net mvc, wcf, wpf, js/jquery, angularjs, css oya magul okkoma illanawa. :angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mehemane ban, Uba programming walata asa naththan mona magula kalath wedak na.

    Godak programming karana un aka karanna asai. asawen karaddi oya ubata thiyena prashna enne na :yes:

    Me loke kisima job ekak lesi na. Ahema hithan ennawa nam aka maha moda kamak. Coffee shop ake coffee hadana wede pawa amarui.

    Man aurudu 6k Software development karanne. Mata family ekak ennawa, Duwek ennawa. Man mage life aka balance karan yanawa work ekath ekka.

    Thamun weda karana company aka anuwa me scene aka wenas wenawa ethin, Anitha thama manager aul nam thawath case

    Ekata api dagananna ona hari company ekakata wedata yanna. Man weda karana company eka sahenna hodai.
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.

    Aluthn ena dewal egena ganna eka achchara amaru na uba karana wede asawen karanawa nam. Anikan oline ona tharan free resources thiyenawa.

    End of the day machan mokak hari aluthin deyak hadala aka minissu use karanawa balana aka wage satisfaction ekak ganna puluwna uba karana wede asawen kaloth witharai.

    Anika thama Company ekatara adare karanna apa. programming walata adare karapan.

    :yes:

    menna meh hethuwa nisa thamai bn adatath mama programming asawen karanne, mama thaniyama masa ganan code karapu system, mage company name ekenma eka eka shop wela run wenawa dakkama hithata danena feel eka kiyanna therenne na bn eh witharak nemei eh shop eken issue karana hama receipt ekakama eh company name eka watenawa, eh wage receipt ekak matama hamba unamath eita wada loku feel ekak danenawa,

    meh thread eka dapu kenata kiyanne, unba oya field eka asawen nemei bn karanne, ekai awla, technology welata asawak thiyenam unba 24hrs oka udama hitiyath kisima mahansiyak danenne na bn,
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    EKu2W6-YTU6peHew4VNgjA.png

    Mata nam meka dakkahamath oluwa kakumayi wage....kochara salli hamba karath wadak na ban jeevithe vidninna bari nam...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Need to building something own machan..i have lot of idea...but haven't experience or any good team to achieve target :sorry:

    currently have 600 parking domains.. :rofl:

    some domain old 16 years :D

    product එකක් බිල්ඩ් කරන එක නෙමේ බන් වැඩේ. ඒක මාකට් කරන එක. මට නම් ඔය මාකටින් මගුල බැහැ. බැහැටත් වඩා සල්ලි නෑ බන්. :sorry:

    මේ උබ වැඩ කරන්නේ seo agency එකකද බන්? නැත්නම් web agency එකකද? අඩෝ උබ ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක්නේ?  උබට ඩොමේන් වලට ඇක්සස් තියෙනවද? අපේ ඔෆිස් එකේ ඩොමේන්ස්, production servers වලට ඇක්සස් නෑ කිසිම ඩෙව් කෙනෙක්ටවත්, ලැබ් ඇසිස්ටන්ට් තියෙන්නේ මේන්ටේනස් බන්.

    යකෝ ඕවල බැක්ලිංක් profile පට්ට හොද ඇතිනේ බන්. :shocked::shocked::shocked: Pbn ගහල බැක්ලිංක්ස් සෙල් කරපන් BHW එකේ. උබට කෝටිපතියෙක් උන හැකිනේ බන්. :shocked::shocked:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;21802278 said:
    ට සිරි කිව්වලු. අප්ප අපේ කරන ඒවල එහෙම එකක් නෑ බන්. සමහර ප්‍රොජෙක්ට් වල angular mb ගනන් :P:D බැක්බෝන් එම්බර් ඒත් mb ගනන්. ඔන්න එහේ කරනව බන් vanilla ගහන්න ගියොත් පුක ඉරෙනව. :baffled: මේන්ටේන් කරන්නත් පට්ට අමාරුයි.

    අපෝ බන් ඔච්චර හිතන්න එපා බන්. css kb 100ක් හමාරක් උනාට අවුලක් නෑ. සමහර wp සයිට් බලපන්කෝ ඔක්කොම css එකතු උනාම kb 800ක් විතර :P

    ඔය මම ඩිප්ලෝයි කරන ඒව තමයි bundle කරල හරි දාන්නේ. අපේ සේට් එකේ අනිත් උන්ගේ එව තියෙනව විශේෂයෙන් angular projects එවල js ෆයිල්ම ලෝඩ් වෙනව එන පේජ් එකක 50කට වැඩිය. :rofl: උන් කම්මැලි කමට බන්ඩල් කරන්නෑ.

    na machan.. man nam try karanne load time eka aduma <2s karanna wage ban.. static site ekak nisa awulak na..

    wp theme karayonta nam pissu ban.. eth theme business eka patta profit.. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    .net koyeda ban lesi. balapanko .net wala illana ewa nikamata vacancy ekak kiyawala. c#, asp.net, asp.net mvc, wcf, wpf, js/jquery, angularjs, css oya magul okkoma illanawa. :angry:

    ඔව් බන් ඒක ඇත්ත. ඒත් බන් හෙන ක්ලීන් ගතියක් ඕගනයිස් ගතියක් තියෙනව බන් ඔය ලැන්වේජ් වල. ඩොකුමන්ටේෂන් එක ගත්තත්. ඕපන් සෝස් බන් ඒ අතින් පට්ට චාටර්. :baffled: