I just read a series of negative comments...කඩ්ඩ බැරි එකා;21801838 said:අල්ලපන් කට බිත්තරයක් දාන්න.
අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා.
මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා...
ආපහු කියනව නම්.
ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉලෙක්ට්‍රික් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ.
යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන්එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව
ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑමොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්.
අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න.
ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක්මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන.
සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ
ඒකරලත් පඩි මදි
මොන ජීවිතද බන් මේව.
ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ.![]()

Though you think how much easier other jobs, my job is so worst, always I have to learn & learn blah blah blah...., You are really sick man being in front of monitor for long period...
Only word popping up on your eyes is "your difficulties" and Man, you missing following words.
RESPONSIBILITY
UNCERTAINTY
TARGETS
RESULTS
CONTINUOUS PROFESSIONAL DEVELOPMENT
HABITUAL
TIME MANAGEMENT
EFFICIENCY








