upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඩ්ඩ බැරි එකා;21801838 said:
    අල්ලපන් කට බිත්තරයක් දාන්න. :P

    අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා.

    මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා...

    ආපහු කියනව නම්.

    ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉලෙක්ට්‍රික් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ.

    යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන් :angry::angry::angry: එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව :angry::angry::angry:

    ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑ :angry::angry: මොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්.

    අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න. :angry::angry::angry:

    ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක් :angry::angry: මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන. :angry::angry:

    සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ :angry::angry:

    ඒකරලත් පඩි මදි :angry:

    මොන ජීවිතද බන් මේව.

    ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ. :angry::angry:
    I just read a series of negative comments...
    :baffled:

    Though you think how much easier other jobs, my job is so worst, always I have to learn & learn blah blah blah...., You are really sick man being in front of monitor for long period...

    Only word popping up on your eyes is "your difficulties" and Man, you missing following words.
    RESPONSIBILITY
    UNCERTAINTY
    TARGETS
    RESULTS
    CONTINUOUS PROFESSIONAL DEVELOPMENT
    HABITUAL
    TIME MANAGEMENT
    EFFICIENCY:rofl:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    උබල කතා වෙන සමහර technologies දන්නේවත් නෑ.. එහෙම එකේ තව කොච්චර දේවල ඉගෙන ගන්න තියේද කියල හිතෙනවා..:sorry::sorry:

    එහෙම හැම technologyක්ම දැනගන්න ඕනේ නෑ බන්. උබ දන්නදේ උබ expert උනානම් එච්චරයි. කරන project එකේ හැටියට අලුත් දේවල් ඉගෙනගත්තම ඇති. අලුත් technology හරියට use කරගෙන (100% දැනගෙන නෙවේ) වැඩේ වෙනකොට හිතට මාර ෆිට් එකක් එනවා මචන්...නිකන්ම එතකොට එක ඉගෙනගන්නවා. එතකොට ඔය stress කියන එක එන්නේ නෑ...
    :yes::yes::yes:

    හබැයි මේක මොන කරුමයක්ද, කවද මේවා හරියට දැනගන්න පුළුවන් වෙයිද වගේ අදහසකින් කලොත් නම් ඔක්කොම අවුල් වෙනව. එතකොට ඉතින් stress තමා...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    කඩ්ඩ බැරි එකා;21802131 said:

    එළ එළ බන්. ඔව් බන් බ්ල්ඩ් ප්‍රෝසස් වලට තියෙන මගුල් config කරන්න ගියාම ඇඩෙනව :angry::angry: ඒ වගේම පට්ට බෝරිං. මමත් gulp තමයි task runner එක විදියට යූස් කරේ. ඒත් react එක්ක web pack වලට මාරුවෙන්න හිතුව. අපේ සෙට් එකෙත් ගොඩක් උන් web pack යූස් කරන්නේ.

    මේ දැනුත් ගෙදර ඇවිල්ලත් එකක් ඩ්ප්ලෝයි කරන ගමන්. එතකොට වැඩට ගියාම ස්ට්‍රෙස් අඩුයි. :baffled::baffled: ගෙදර ඇවිල්ලත් අනුන්ගේ වැඩ :angry::angry:

    EKu2W6-YTU6peHew4VNgjA.png

    Dude start to use an IDE (looks like sublime). Makes life 100 times easier.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    true story

    Mehemane ban, Uba programming walata asa naththan mona magula kalath wedak na.

    Godak programming karana un aka karanna asai. asawen karaddi oya ubata thiyena prashna enne na :yes:

    Me loke kisima job ekak lesi na. Ahema hithan ennawa nam aka maha moda kamak. Coffee shop ake coffee hadana wede pawa amarui.

    Man aurudu 6k Software development karanne. Mata family ekak ennawa, Duwek ennawa. Man mage life aka balance karan yanawa work ekath ekka.

    Thamun weda karana company aka anuwa me scene aka wenas wenawa ethin, Anitha thama manager aul nam thawath case

    Ekata api dagananna ona hari company ekakata wedata yanna. Man weda karana company eka sahenna hodai.
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.

    Aluthn ena dewal egena ganna eka achchara amaru na uba karana wede asawen karanawa nam. Anikan oline ona tharan free resources thiyenawa.

    End of the day machan mokak hari aluthin deyak hadala aka minissu use karanawa balana aka wage satisfaction ekak ganna puluwna uba karana wede asawen kaloth witharai.

    Anika thama Company ekatara adare karanna apa. programming walata adare karapan.

    :yes:

    :yes::yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,859
    5,412
    113
    ඩිවලොප්මන්ට් ..... අප්පා කතාකරන්න එපා.... :D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mahansi wena tharamata padi naa kiyala bn kiyanne :baffled::baffled::baffled:
    පඩිය සෑහෙන ගානක් හම්බ උනත් වියදම් කරන්ඩ වෙලාවක් නෑ, වියදම් කරලා සැනසිල්ලේ ඉන්ඩ තරම් මානසික සහනයකුත් නෑ. off වෙලා ගෙදර යනවා කියන්නේ නමට විතරයි. ගොඩක් වෙලාවට ගෙදර ගිහිල්ලත් වැඩ week end එකෙත් වැඩ. company එකෙන් ලැප්ටොප් එකක් එහෙම දෙනවනම් තත්වේ ගොඩක් භයානකයි. ඒ කියන්නේ උන් ගෙදරදීත් වැඩ කරන්ඩ ඕනේ කියන එක බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිට දරුපවුල් කාරයින්ට කොහොමත් ගැලපෙන්නේ නෑ, ගෙදර ගැන හිත හිත බෝඩිමකට වෙලා කඩෙන් කකා ඉන්ඩ තියෙන්නේ.
    මෙතන සමහරු කියල තියෙනවනේ තමන් හදපු softwares clients ල පාවිච්චි කරනවා දැකලා සතුටු වෙනවා කියලා. එහෙම තමන්ගේම company එහෙකින් තමන්ම software design කරලා implement කරන kick එක ගන්ඩ බෑ ලොකු company වල. ඒවගේ ඉන්න උන් client කලුද සුදු ද දන්නෙත් නෑ. කිසිම ආත්ම තෘප්තියක් නෑ. තමන් හදපු component එක හරියට වැඩ කරනවා දැකල ලාවට ගන්න kick එකත් ඉවරයි සති අන්තේ review එකේදී ඇද කියන්ඩ ගත්තහම.
    company එහෙක developing කරපු කෙනෙක්ට ඇර පිට කෙනෙක්ට මේවා තේරුම් ගන්ඩ ටිකක් අමාරුයි. අඩු ගානේ software engineering degree එකක් කරන කෙනෙක්ටවත් රස්සාවකට යනකම් මේක තේරෙන්නේ නෑ.:(:(:(:(
     
    • Like
    Reactions: Fox Mulder89

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    1000% True Story.
    කියන්ඩ ඔන ටික හරියටම, පැහැදිලිව, සරලවම, ඇත්තම කියල තියෙනව.
    ගොඩක් අයට ඕක තෙරෙන්නෙ නෑ මචං.

    i7JAVLe.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    epa wela thamai ban dan balapan vue.js magulak awilla.. react halenawa tika tika.. ohoma igenagannawa kiyala kochchara igenagannada ban.. e asse components magulak awilla.

    igenaganille iwarayak naa.. kaalayak yaddi igenagaththa ewagen wadakuth nathi wela yanawa.

    JS epa une unge syntax walata class's awata passe ban.. arrow function kiyayi arakai mekai okkoma epa wenawa.

    ES6 :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පඩිය සෑහෙන ගානක් හම්බ උනත් වියදම් කරන්ඩ වෙලාවක් නෑ, වියදම් කරලා සැනසිල්ලේ ඉන්ඩ තරම් මානසික සහනයකුත් නෑ. off වෙලා ගෙදර යනවා කියන්නේ නමට විතරයි. ගොඩක් වෙලාවට ගෙදර ගිහිල්ලත් වැඩ week end එකෙත් වැඩ. company එකෙන් ලැප්ටොප් එකක් එහෙම දෙනවනම් තත්වේ ගොඩක් භයානකයි. ඒ කියන්නේ උන් ගෙදරදීත් වැඩ කරන්ඩ ඕනේ කියන එක බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිට දරුපවුල් කාරයින්ට කොහොමත් ගැලපෙන්නේ නෑ, ගෙදර ගැන හිත හිත බෝඩිමකට වෙලා කඩෙන් කකා ඉන්ඩ තියෙන්නේ.
    මෙතන සමහරු කියල තියෙනවනේ තමන් හදපු softwares clients ල පාවිච්චි කරනවා දැකලා සතුටු වෙනවා කියලා. එහෙම තමන්ගේම company එහෙකින් තමන්ම software design කරලා implement කරන kick එක ගන්ඩ බෑ ලොකු company වල. ඒවගේ ඉන්න උන් client කලුද සුදු ද දන්නෙත් නෑ. කිසිම ආත්ම තෘප්තියක් නෑ. තමන් හදපු component එක හරියට වැඩ කරනවා දැකල ලාවට ගන්න kick එකත් ඉවරයි සති අන්තේ review එකේදී ඇද කියන්ඩ ගත්තහම.
    company එහෙක developing කරපු කෙනෙක්ට ඇර පිට කෙනෙක්ට මේවා තේරුම් ගන්ඩ ටිකක් අමාරුයි. අඩු ගානේ software engineering degree එකක් කරන කෙනෙක්ටවත් රස්සාවකට යනකම් මේක තේරෙන්නේ නෑ.:(:(:(:(
    මට නම් පොඩි කාලෙ ඉඳන්ම ආසා උනෙ මයික්‍රොසොෆ්ට් වින්ඩොස්, මීඩියා පෙල්යර්ස්, ගෙම්ස් වගෙ එව්වා හදන්නෙ කොහොමද කියලා දැනගන්න මිසක් ඉංජිනියර් කියලා නමට පට්ටමක් අරන් ඉන්න නෙමෙ. ඒ ආසාව නිසාම කම්පියුටර් සයිඩ් එකට එන්ටර් උනා.
    එත් මන් හිතපු ලොකෙ නෙමෙ මෙකෙ තියෙන්නෙ කියලා තෙරුම් ගන්න කල් ගියා .
    ලංකවෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එකත් හුදෙක්ම අළුතෙන් හිතන්න පුරුදුකරනවා වෙනුවට නූතන සොෆ්ට්වෙයාර් වහල්ලු ටිකක් හදාගැනිමට ඩිසයින් කරපු දෙයක් කියලා වැටහිච්ච තැන මම අයින් උනා. ලයිෆ් එකක් නැහැ, අනික ඔය කියන ආත්ම තෘප්තිය නැහැ.
    තමන් කරපු වැඩක් ගැන නියම ආත්ම තෘප්තිය ලබන්න තියෙන සරලම ක්‍රමෙ තමා ඔය ගප්පියා, වස්තිලා, වගෙ වීඩියොස් හදලා ෆෙස්බුක් එකෙ ජනප්‍රිය වෙන එක. හො තමන් දාපු වැදගත් ලිපියකට ෆෙස්බුක් එකෙන් වගෙ දෙකින් ලැබෙන කමෙන්ට්ස් වලින් හො නිර්මාණාත්මක ලෙස තමන්ගෙම කියලා අදහසකට තනන ඔනෑම දෙකින්.
    ඒ කිව්වෙ මොටර් කාර්මික දෙයක්, ගෙමින්ග් හෝ වෙනත් ඇප් එකක්, තමන්ම කියලා හදාපු ගෘහ භාණ්ඩයක් වගෙ දෙකින් .
    නැතුව කාගෙවත් යටතෙ කාගෙවත් නීති වලට වහල්ලු වගෙ වැඩ කරන එකෙන් ලැබෙන ආත්ම තෘප්තියක් නම් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත්. චිත්‍රයක් ඇන්දත් කාගෙවත් යටතෙ නම් එකෙ ආත්ම තෘප්තියක් නැහැ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Mata oya sithuvilla ave,Campus eke sitina vitadimai.Mata poddak venas sithuvillak ave. Mama baluwa, University eke instructors lage career eka. Instructors la karanneth, book eka nathnam instruction sheet eka kalin follow karala students lata kiyala denava. Advance level pass vela sitina students lata , ayi kelinma avasthavaya anuva book balala, instruction sheet balala ,Manual balala field ekata bahinna, Thamangema industries patan ganna. ?