Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    menna meh hethuwa nisa thamai bn adatath mama programming asawen karanne, mama thaniyama masa ganan code karapu system, mage company name ekenma eka eka shop wela run wenawa dakkama hithata danena feel eka kiyanna therenne na bn eh witharak nemei eh shop eken issue karana hama receipt ekakama eh company name eka watenawa, eh wage receipt ekak matama hamba unamath eita wada loku feel ekak danenawa,

    meh thread eka dapu kenata kiyanne, unba oya field eka asawen nemei bn karanne, ekai awla, technology welata asawak thiyenam unba 24hrs oka udama hitiyath kisima mahansiyak danenne na bn,

    Anna akai ban math kiwwe :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    no machan.. i have all access to all domain..those are brought me and friend..we are selling domain when have good offer..overall still lost :sorry:

    i try to lean SEO,fail, same goes PBN side :(

    like i said,i have enough resources. but no knowledge to achieve good results :baffled:

    i'm university lab assistant..so not much deep knowledge on any area..but know many areas,because stupid student asking many things :lol:

    මේ උබලඟ තියෙන ඩොමේන් ලංකාවේ ඒවද බන්? එහෙනම් එච්චරම වැඩක්නෑ. .com, .net. .org. gov. edu තියෙනවනම් ඕවලට backlink profile එක රීවිව් කරල හොද ඕව සෙට් කරන් pbn ගහපන් බන්. අපෝ බන් උබ නම්. නිදානයක් බන් හොද ඩොමේන් 600ක් කියන්නේ. :yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්‍රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
    පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා :D
    ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා :yes:

    මාර නිදහස් යකෝ

    Uba monawa karapu ekek da?
    Monawada macn karana wada?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Man kalin kiwwa wage Mata Wife kenek ennawa Duwek ennawa, man party danawa, BBQ danawa bonawa, Football balanawa, Weekend trip yanawa. Math developer kenek thama :yes:

    උබ රටනේ බන් ඉන්නේ? :love: ඒ රටවල ලංකාවට වඩා වර්ක් එතික්ස් හොදයි බන්. මෙහේ මරවන එකනේ කරන්නේ හිඟන පඩි වලට. හොදට ගෙවනවනම් අවුලක් නෑ බන් මටත්. :D
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21802436 said:
    මේ උබලඟ තියෙන ඩොමේන් ලංකාවේ ඒවද බන්? එහෙනම් එච්චරම වැඩක්නෑ. .com, .net. .org. gov. edu තියෙනවනම් ඕවලට backlink profile එක රීවිව් කරල හොද ඕව සෙට් කරන් pbn ගහපන් බන්. අපෝ බන් උබ නම්. නිදානයක් බන් හොද ඩොමේන් 600ක් කියන්නේ. :yes:

    All are .com expect one .Net :baffled:

    All Are English domain,related tour side...no sri lanka domains ;)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    කඩ්ඩ බැරි එකා;21802449 said:
    කිරියෙ ඉන්න කොල්ලො ගොඩක් මේ සයිඩ් එකේනේ බන් ඉන්නේ. ඒකයි. :yes::D

    Ade Degree nathi ekekgei, Degree thiyana ekekgei padiya kochcharak withara wenasda bn ? :baffled::confused:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කඩ්ඩ බැරි එකා;21802446 said:
    උබ රටනේ බන් ඉන්නේ? :love: ඒ රටවල ලංකාවට වඩා වර්ක් එතික්ස් හොදයි බන්. මෙහේ මරවන එකනේ කරන්නේ හිඟන පඩි වලට. හොදට ගෙවනවනම් අවුලක් නෑ බන් මටත්. :D

    Man Lankawe weda karala naha ban.
    Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka? :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩ්ඩ බැරි එකා;21802449 said:
    කිරියෙ ඉන්න කොල්ලො ගොඩක් මේ සයිඩ් එකේනේ බන් ඉන්නේ. ඒකයි. :yes::D

    :yes::yes:මේවගේ ඒව යන එකනං එලම තමා:yes::yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Man kalin weda kale loke piligath Real estate company akakata corporate IT ake. Ammo loweth na. Winadi 5n 5ta fon eka ring wenawa. Araka ellanawa meka ellanawa. Software development practices mukuth na. Deadline dawas dekai denne. Weekend ake weda karanna ona. Friday hawasa deela Monday ude weddi ellanawa. :oo: . Dan weda karanne offshore development company ekakata. Main core product akai, aka wate sub projects thieynawa. Support aka wenama ennawa, UI , Backend wenaman ennawa, QA wenama ennawa.

    Documentation okkoma elatama karanawa,
    Timeline aka sadaranai, Aluth technologies okkoma use karanawa, Shape ake enna puluwan.
    එහෙනම් ඒ අලුත් කම්පනි එක හොදයි මචං. ඕෆ්ශෝ තියෙන හින්ද නෙමෙ.
    ඕෆ්ශෝ තියෙන ඒවය ටයිම් ඩිෆරන්ස් එක්ක හරියට කරන්න ගියානම් එපා වෙනව.
    අපිට උදේ වෙනකොට අරුන්ට රෑ, අපි රෑ යන්න හදන්කොට උන්ට උදේ, අපිට හවස 7 වගේ වෙද්දි උන්ට උදේ වැඩට එන ටයිම්, ඒ වෙලාවට එහෙන් කෝල් ඇවිල්ල මේක වෙනස් කරන්න අරක වෙනස් කරන්න. එහෙම නැතුව මෙහෙම කරන්න කිව්වම. නිකං ඇඩෙන්න වගේ යකෝ :growl::growl:...දවසම කරපුව වතුරෙ. අයේ රෑ 7 ඉදන් වැඩ රෑ9.30/10.30/11.30 වෙනකං.
    සංසාරෙ එපා වෙනව, මෙහෙමවත් කලේ ප්‍රෝග්‍රැමින් වලට කැමති නිසා.

    දැන් ඕෆ්ශෝ නැති නිසා ඒ ප්‍රශ්න නෑ. අනික උඹේ කම්පනි එක ප්‍රඩක්ට් බේස් නෙ, ඒකත් තවත් හොද හේතුවක්. සර්විස්/ප්‍රොජෙක්ට් බේස්ඩ් එකක් වැඩ කලානම් තමා අපිට තරු පේන්නෙ.

    අඩෝ උඹ ඉන්නෙ ලංකාවේ නෙමෙයිද? :eek:
    දැන් දැක්කෙ. :baffled:
    එහෙනම් උඹට අපි මේ විදින දුක් කම් කටොලු තෙරෙන්නෙ නෑ බං.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow machan .. mata ui design tikak hodata puluwan :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1780113

    so bootstrap theme hadana eka thamai karanne.. business model eka freemium :yes:

    පට්ට පට්ට බන්. උබේ අර තීම් එක නම් සුප්ප :love::D:yes: clean, minimalistic and modern :D:yes:

    මේ බන්,

    කොහොමද බන්  උබ ඔය පකිස්තාන්, ඉන්දියන් උන් එක්ක හැප්පෙන්නේ? තව ඉන්ටර් නැෂන් උන් එක්ක. පට්ට තීම් සයිට් තොගයක් නේ තියෙන්නේ. ගොඩක් උන් කොපිපේස්ට් කරල ගන්නව. පුලුවන්නම් wp or other cms themes ගහපන්. wp උනත් ලේසි නෑ බන්. පට්ටම කම්පෙටිෂන් එකක් තියෙන්නේ. අපිත් පොඩි පොඩි ප්‍රොජක්ට් වලට පර්චේස් කරන්න ගියාම විකාරයි මොකද ඒතරමට තියෙනව. වැඩි උනාමත් අවුල්. :D

    උබට යූනීක් ස්ට්‍රැටජි එකක් තියෙනව කියල හිතනව. ගුඩ් ලක් මචං. වෙනස් දෙයක් කරන එක හොදයි. මම දන්න හැම එකාම කරන්නේ pos system ගහන එක. :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Man Lankawe weda karala naha ban.
    Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka? :confused:

    ලංකාවේ පට්ටම චාටර් බන්. ඉන්ටර්න් කියන්නේ කම්පනි බිච් කියලනේ කියන්නේ. රු 10000ට මාස ගනන් වැඩ කරන් එලියට දානව බන්. එලියට යන්නවෙනව කොහොමත්. රු 10000? අඩෝ හිතාගන්න පුුලුවන්ද බන්? :baffled: ගාමන්ට් වල කෙල්ලො ගන්නව මීට වඩා :oo:

    උබ ඔහේම හිටපන්. බන්. :D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එහෙනම් ඒ අලුත් කම්පනි එක හොදයි මචං. ඕෆ්ශෝ තියෙන හින්ද නෙමෙ.
    ඕෆ්ශෝ තියෙන ඒවය ටයිම් ඩිෆරන්ස් එක්ක හරියට කරන්න ගියානම් එපා වෙනව.
    අපිට උදේ වෙනකොට අරුන්ට රෑ, අපි රෑ යන්න හදන්කොට උන්ට උදේ, අපිට හවස 7 වගේ වෙද්දි උන්ට උදේ වැඩට එන ටයිම්, ඒ වෙලාවට එහෙන් කෝල් ඇවිල්ල මේක වෙනස් කරන්න අරක වෙනස් කරන්න. එහෙම නැතුව මෙහෙම කරන්න කිව්වම. නිකං ඇඩෙන්න වගේ යකෝ :growl::growl:...දවසම කරපුව වතුරෙ. අයේ රෑ 7 ඉදන් වැඩ රෑ9.30/10.30/11.30 වෙනකං.
    සංසාරෙ එපා වෙනව, මෙහෙමවත් කලේ ප්‍රෝග්‍රැමින් වලට කැමති නිසා.

    දැන් ඕෆ්ශෝ නැති නිසා ඒ ප්‍රශ්න නෑ. අනික උඹේ කම්පනි එක ප්‍රඩක්ට් බේස් නෙ, ඒකත් තවත් හොද හේතුවක්. සර්විස්/ප්‍රොජෙක්ට් බේස්ඩ් එකක් වැඩ කලානම් තමා අපිට තරු පේන්නෙ.

    අඩෝ උඹ ඉන්නෙ ලංකාවේ නෙමෙයිද? :eek:
    දැන් දැක්කෙ. :baffled:
    එහෙනම් උඹට අපි මේ විදින දුක් කම් කටොලු තෙරෙන්නෙ නෑ බං.

    Lankawe wede aullu neda ban. Kollo kiyaddi man danne. Mage yaluwo nam weda karanawa MIT , Mubasher wage awala
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Man Lankawe weda karala naha ban.
    Masa 4k wage weda kale. Akath pita rata company akakata. Lankawe oya scene aka baratama thiyenawada? Marawana eka? :confused:

    මේ මචං උබට 100k USD සෙට් වෙනවද මචං අවුරුද්දට? අඩුම NEAR 90K වත්. අනිවා ඇති.

    ඉතින් උබ ආතල් එකේ ඉන්න එක අහන්න දෙයක් ද බන්?

    අපි මෙච්චර මැරිලත් හිඟන පඩි ගනිද්දී ඇයි මෙචච්ර නැහෙන්නේ කියල හිතෙනව. ලක්ස 2, 3 පඩි ගන්න මෙහේ සොෆ්ට් ඉන්ජො නම් අවුලක් නැතුව ඇති මෙහේ ඉන්න නිසා. ඒත් අපිට ඒ වගේ පඩි හීනයක්. :sorry:

    මෙහේ ලක්ෂ 150ක් හොයන්න. ඒ ගැන කතා නොකර ඉමු. :baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Yes..In here all developers are Zombies :P

    :baffled:

    ube youtube tutorial tika continue karapnko :love: :cool:

    Karanawa ban. Pereda ekak record kala.
    Anthimata save une na :angry: . Mala panala enne. Next week ake danawa ekek aniwa :yes:

    කඩ්ඩ බැරි එකා;21802491 said:
    ලංකාවේ පට්ටම චාටර් බන්. ඉන්ටර්න් කියන්නේ කම්පනි බිච් කියලනේ කියන්නේ. රු 10000ට මාස ගනන් වැඩ කරන් එලියට දානව බන්. එලියට යන්නවෙනව කොහොමත්. රු 10000? අඩෝ හිතාගන්න පුුලුවන්ද බන්? :baffled: ගාමන්ට් වල කෙල්ලො ගන්නව මීට වඩා :oo:

    උබ ඔහේම හිටපන්. බන්. :D

    Ekata hodama de bohoma podi company ekakata yana eka mulinma. Internsl lata meeth gewanne na ban hatiyata.
    mehe nam intern anne collage yana un. unge summer holidays walata thama un anne.

    podi company akakata gihin aduwata hari experience gaththa nam pata gala loku ekakata panaganna puluwan
     
    • Like
    Reactions: JokerFan
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    minified ewa bundle karala ayemath minify karanna onada.
    awulak na ithin. eka ekkenage preference ne. :yes:

    මිනිෆිකේෂන් විතරක් නෙමේ බන් වෙන්නේ. බන්ඩල් කරනව. මොකද කස්ටම් ගහන FILES තියෙනවනේ. උබට තේරෙන්නැද්ද? :oo: