මට නම් පොඩි කාලෙ ඉඳන්ම ආසා උනෙ මයික්‍රොසොෆ්ට් වින්ඩොස්, මීඩියා පෙල්යර්ස්, ගෙම්ස් වගෙ එව්වා හදන්නෙ කොහොමද කියලා දැනගන්න මිසක් ඉංජිනියර් කියලා නමට පට්ටමක් අරන් ඉන්න නෙමෙ. ඒ ආසාව නිසාම කම්පියුටර් සයිඩ් එකට එන්ටර් උනා.
එත් මන් හිතපු ලොකෙ නෙමෙ මෙකෙ තියෙන්නෙ කියලා තෙරුම් ගන්න කල් ගියා .
ලංකවෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එකත් හුදෙක්ම අළුතෙන් හිතන්න පුරුදුකරනවා වෙනුවට නූතන සොෆ්ට්වෙයාර් වහල්ලු ටිකක් හදාගැනිමට ඩිසයින් කරපු දෙයක් කියලා වැටහිච්ච තැන මම අයින් උනා. ලයිෆ් එකක් නැහැ, අනික ඔය කියන ආත්ම තෘප්තිය නැහැ.
තමන් කරපු වැඩක් ගැන නියම ආත්ම තෘප්තිය ලබන්න තියෙන සරලම ක්‍රමෙ තමා ඔය ගප්පියා, වස්තිලා, වගෙ වීඩියොස් හදලා ෆෙස්බුක් එකෙ ජනප්‍රිය වෙන එක. හො තමන් දාපු වැදගත් ලිපියකට ෆෙස්බුක් එකෙන් වගෙ දෙකින් ලැබෙන කමෙන්ට්ස් වලින් හො නිර්මාණාත්මක ලෙස තමන්ගෙම කියලා අදහසකට තනන ඔනෑම දෙකින්.
ඒ කිව්වෙ මොටර් කාර්මික දෙයක්, ගෙමින්ග් හෝ වෙනත් ඇප් එකක්, තමන්ම කියලා හදාපු ගෘහ භාණ්ඩයක් වගෙ දෙකින් .
නැතුව කාගෙවත් යටතෙ කාගෙවත් නීති වලට වහල්ලු වගෙ වැඩ කරන එකෙන් ලැබෙන ආත්ම තෘප්තියක් නම් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත්. චිත්‍රයක් ඇන්දත් කාගෙවත් යටතෙ නම් එකෙ ආත්ම තෘප්තියක් නැහැ
ado menna aththama kathava, thamnge hithe sathutak naththan wadak ne bn, thamngema deyak karana eka thama hodama de, ehema deyak karagaththoth passe kaleka,man mechchara waddekda kiyala thamantama hithennai ona,
elakiriya start karapu porata dan kohoma hithe sathutak athda mona de wunath, profit athuwa ho nathuwa uu me hadapu forum eken minissu ki denek wada gannawada , anna e wage
Last edited:

, thamange hitha aththtam sathutu karanna puluwanne ara wage dewal walin godakma, hamdema rallak wela ekai awul bn
igena ganna wena kthawa nam sahathika attha...




