මචංලා programming languages ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට ටිකක් වැදගත් වෙයි කියලා හිතෙන සයිට් එකක් සෙට් උනා..ඒකෙදි එයාලා දෙන code type කරලා ඒවගෙන් මොනවද වෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්....මමත් දැනට කලේ first lesson එක විතරයි...ඒක ඉවර උනාම අපිට සයිට් එකේ free register වෙන්න පුලුවන් ඉතිරි ඒවා කරන්න...
.මුලින්ම කරන්න තියෙන්නෙ page එකට යන්න...මෙන්න මේ වගේ තමයි තියෙන්නෙ.
.මුලින්ම කරන්න තියෙන්නෙ page එකට යන්න...මෙන්න මේ වගේ තමයි තියෙන්නෙ.
ඊට පස්සෙ මෙන්න මේ වගේ එයාලා දෙන උපදෙස් අනුව අපිට codes type කරන්න තමයි තියෙන්නෙ..
=========
=========
=========
=========
එහෙනම් වැඩේ හොදයි කියලා හිතෙන කට්ටිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කරලා බලන්න...

http://www.codecademy.com
Last edited:



