Project document ekak hard bind karanna thiyenne koheda? eeka karanna dawas keeyak withara yanawada?
M m@m Active member Aug 13, 2006 802 41 28 Oct 22, 2011 #1 Project document ekak hard bind karanna thiyenne koheda? eeka karanna dawas keeyak withara yanawada?
shera7 Member Oct 21, 2008 595 26 0 Oct 22, 2011 #2 moratuwa university eka gawa nam thiyanawa.....dawasikin dekakin ganna puluwan.....
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 Oct 22, 2011 #3 මුද්‍රණාල වල තියෙන්නෙ. Printing press කියන්නෙ. ඒ නැතුව වෙන කඩ වල (පොත් කඩ, communications..) තියෙනව නම් බෝඩ් එකක් වත් දානවා 'සියළුම මුද්‍රණ කටයුතු' කියලා. යන දවස් ගානත් කරන කෙනා අනුව වෙනස් වෙනවා. ගොඩක් අය කරන්නෙ ඕඩරේ අරන් ඔය වැඩ කරන තැනකින් කරලා දෙන එක. එහෙම කරන අය දවස් 3-7 අතර කාලයක් ඉල්ලනවා. කෙලින් ම ප්‍රෙස් එකකට ගියොත් දවසින් කරන්න පුලුවන්ලු (එයාලට වෙන වැඩ නැත්නම්). කිරුලපන කාර් සේල් එක හරියෙ ශ්‍රින්කො වගේ නමක් තියෙන තැනකත් ඉක්මනින් සහ කොලිටියට වැඩේ කර ගන්න පුලුවන්ලු. මේ දවස් වල දින පොත් එහෙම ගහන නිසා කට්ටියට වැඩ වැඩි. මීට අමතරව මරදානෙ මාළිගාකන්ද පාරෙ මේ වැඩ කරන කඩ කීපයක් ම තියෙනවලු. ඒවයෙ නම් උදේ දීලා හවස ගන්න පුලුවන් බොහෝ විට. ඔය පොත් බඳින වැඩේටම ඉන්න අය.
මුද්‍රණාල වල තියෙන්නෙ. Printing press කියන්නෙ. ඒ නැතුව වෙන කඩ වල (පොත් කඩ, communications..) තියෙනව නම් බෝඩ් එකක් වත් දානවා 'සියළුම මුද්‍රණ කටයුතු' කියලා. යන දවස් ගානත් කරන කෙනා අනුව වෙනස් වෙනවා. ගොඩක් අය කරන්නෙ ඕඩරේ අරන් ඔය වැඩ කරන තැනකින් කරලා දෙන එක. එහෙම කරන අය දවස් 3-7 අතර කාලයක් ඉල්ලනවා. කෙලින් ම ප්‍රෙස් එකකට ගියොත් දවසින් කරන්න පුලුවන්ලු (එයාලට වෙන වැඩ නැත්නම්). කිරුලපන කාර් සේල් එක හරියෙ ශ්‍රින්කො වගේ නමක් තියෙන තැනකත් ඉක්මනින් සහ කොලිටියට වැඩේ කර ගන්න පුලුවන්ලු. මේ දවස් වල දින පොත් එහෙම ගහන නිසා කට්ටියට වැඩ වැඩි. මීට අමතරව මරදානෙ මාළිගාකන්ද පාරෙ මේ වැඩ කරන කඩ කීපයක් ම තියෙනවලු. ඒවයෙ නම් උදේ දීලා හවස ගන්න පුලුවන් බොහෝ විට. ඔය පොත් බඳින වැඩේටම ඉන්න අය.