Project Management Course

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ලන්කාවෙ Project Management Diploma කරන්න තියන institutes මොනවද? වියදම කීයක් විතර යනවද? මාස කීයක් යනවද? මොනවද ඕන educational සුදුසුකම්? Working experience එකෙන් විතරක් කරන්න පුලුවන්ද?

    Big help guys:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    Diplomas danne naha.. but Bsc tianawa ICBT / BCAS ehemea.. MSC tianawa Moratuwa (Selected thama ganne ekatanm)
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    I'm not sure about diploma but I did my PMP at Project Management Solutions - Kirulapona (contact (+94) 0 77 2 511 711 / www.pms.lk)

    Thanks for the info.

    මම CIMA foundation level එක කරලා තියනවා සහ 5 years experience තියනවා. ඒකෙන් අවු.3ක් world reputed bank එකක. මේ qualifications ඈතිද PMP course එක කරන්න?:eek::eek:
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Thanks for the info.

    මම CIMA foundation level එක කරලා තියනවා සහ 5 years experience තියනවා. ඒකෙන් අවු.3ක් world reputed bank එකක. මේ qualifications ඈතිද PMP course එක කරන්න?:eek::eek:

    More than enough. Talk to that number