Prolink Adsl router

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංලා,මට තියෙනවා Prolink Adsl router එකක්.ඒ හිටපු ගමන් Adsl, internet, signal නැතුව යනවා.සමහර වෙලාවට disconnect වෙනවා.දැන් මාස ගානක ඉදලා වෙන්නෙ.සමහර වෙලාවට එක දිගට වැඩ කරනවා.දවසට 3 - 4 පාරක් වෙනවා.මෙික telephone line වල නැත්තමි ටෙලිකොමි එකෙ අවුලක්ද?රවුටර් එක මාරැ කරන්න වෙයිද,හදන්න පුලුවන්ද?අලුත් එකක් ගන්න ඔිනද?කාටහරි මෙහෙම වෙලා තියනවද.?:confused::confused:

    මෙි දැනුත් disconnect වුනා.:growl::dull::confused:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    SLT call කරලා කියන්න. router එකේ අව්ලක් නම් එකක් දෙයි. cable එකේ අව්ලක් නම් එකත් හදයි. area එකේ අව්ලක් නම් හදන්න ටිකක් කල් යයි.
     

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    Internet disconnect වෙනෙ වෙලාවට phone line එකත් disconnect වෙනවද? එහෙම වෙනව නම් line එකේ අවුලක් තියෙන්නේ ම්චන්. Internet විතරක් නම් disconnect වෙන්නේ router එකේ අවුලක් වෙන්න පුලුවන්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Internet disconnect වෙනෙ වෙලාවට phone line එකත් disconnect වෙනවද? එහෙම වෙනව නම් line එකේ අවුලක් තියෙන්නේ ම්චන්. Internet විතරක් නම් disconnect වෙන්නේ router එකේ අවුලක් වෙන්න පුලුවන්.


    ඔවි ඔවි මචං.මචං call එකක් ආවාමත්,call එක answer කරන්න ඉස්සුවාම වෙනවා බං.තව හුලගක් එක්ක තද වැස්සක් ආවාමත් වෙනවා.නිකං වෙලාවටත් සැරින් සැරේ වෙනවා.මෙික රවුටර් එකේ අවුලක් නොවෙි වගේ.internet අවුලක් නැහැ.:oo: