Prolink UPS යුස් කරන අය

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,892
    113
    මචන් Prolink ONLINE UPS 1KVA එකට පැය 8 ක් වගේ ලැප් එකයි, 4ජි රව්ටර් එකයි අදින්න පුලුවන් වෙයිද?
    https://mmsrilanka.com/prolink-pro-1kva-online-ups

    1627039704603.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    ලැප් ඒකේ බැටරි එක replace කරලා dongle එකක් ගත්තනම් මොකෝ.

    නැත්තම් තව කීයක් හරි දාල lenovo හොඳ පැය 12 ක් අදින්න පුළුවන් ලැප් එකක් ගත්තොත් මොකෝ.

    නැත්තම් mccenter බලන්න, සවුන්ඩ් proof යමහා Geni තිබ්බා ඔයිට අඩුවට.

    රවුට එකට power bank එකකින් ගොඩ දාගණත් පුළුවන්.

    UPS sure කරන්න පුළුවන් ද? පළවෙනි මාස වල විතරයි. ඊට පස්සේ ටික ටික අඩු වෙනවා.

    ඒ වගේම current බිල් ඒකත් වැඩි වෙනවා UPS වලට.

    නැත්තම් ලක්ෂ 5 ක් ම දාල පොඩි සොලාර් එකක් හයි කර ගන්න.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Mage 1.2kw ups dekak tiyenawa. Ekak cctv walata gahala tiyenne. Current giyapu gamanma ekath winadiyen off wenawa. Anika pc ekata gahala tiyenne. Ekath 5 min wage uparima. Dekama aurudak wage thamai hodata wada kare. Ita passe aul giya
     
    • Like
    Reactions: NRTG and Nanosudha