Prolink UPS 650VA

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.

    ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.

    වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
     
    • Like
    Reactions: jzx and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510

    කූරියර් කරලද වැඩේ කරගත්තෙ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    නෑ ගිහිල්ලම දුන්නා.
    මගෙ එකටනං දැං අවුරුදු එකාමාරක්
    ටික ටික තමා මෙහෙම වුණේ
    අවුරුද්දක් විතර හොදට වැඩ කෙරුව
    දැනටත් විනාඩි 7ක් අල්ලල හිටිනව
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.

    ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.

    වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
    අලුත් එක අවුලක් නැතුව වැඩද? තාම වැඩනම් කලින් එකට වඩා පාවිච්චියෙ වෙනසක් කරලද එහෙම උනේ?

    අරන් අවුරුදු එකාමාරයි
    දැං චාජ් එක හිටින්නෙ විනාඩි 7 යි
    Battery එක replace කලානම් හරිනෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.

    ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.

    වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
    UPS eke gahalama tiyenawa mains on karala tiyanna kiyala hema welema
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.

    ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.

    වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
    පිස්සුද ඕයි. Ups එකක් හදල තියෙන්නෙ එක දිගට කරන්ට් එකට ගහල තියන්න තමයි. ඒක නිසා කෙල වෙන්නෙ නෑ. කොහොමත් dcp කියන්නෙ ජරා බ්‍රෑන්ඩ් එකක්.