අරන් අවුරුදු එකාමාරයි
දැං චාජ් එක හිටින්නෙ විනාඩි 7 යි
දැං චාජ් එක හිටින්නෙ විනාඩි 7 යි
මොකක්?Power cut dawas wala battery drain cycle gana wedine.ekai oya.
කූරියර් කරලද වැඩේ කරගත්තෙමම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.
ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.
වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
නෑ ගිහිල්ලම දුන්නා.කූරියර් කරලද වැඩේ කරගත්තෙ
මගෙ එකටනං දැං අවුරුදු එකාමාරක්නෑ ගිහිල්ලම දුන්නා.
අලුත් එක අවුලක් නැතුව වැඩද? තාම වැඩනම් කලින් එකට වඩා පාවිච්චියෙ වෙනසක් කරලද එහෙම උනේ?මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.
ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.
වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
Battery එක replace කලානම් හරිනෙඅරන් අවුරුදු එකාමාරයි
දැං චාජ් එක හිටින්නෙ විනාඩි 7 යි
ඉතින් අවුලක් නෑනෙඅරන් අවුරුදු එකාමාරයි
දැං චාජ් එක හිටින්නෙ විනාඩි 7 යි
UPS eke gahalama tiyenawa mains on karala tiyanna kiyala hema welemaමම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.
ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.
වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
පිස්සුද ඕයි. Ups එකක් හදල තියෙන්නෙ එක දිගට කරන්ට් එකට ගහල තියන්න තමයි. ඒක නිසා කෙල වෙන්නෙ නෑ. කොහොමත් dcp කියන්නෙ ජරා බ්‍රෑන්ඩ් එකක්.මම 2022 ජනවාරි වල nanotek එකෙන් ගත්ත dcp link 1.2 UPS එකට කෙල වුනා අප්‍රේල් වල. චාජ් එක හිටින්නෙ නෑ. රත් වෙනව අල්ලන්න බැරි තරමට.
ඇයි මේකෙ උන් ඉන්නවනෙ බිත්තියෙන් ගලවන්න එපා කියල කරන්ට් එක. ඉතින් පැය 24ම ඒකට කරන්ට් එක දුන්නා. අන්තිනේ ඒක වෙන්න ඕන කෙල වුනේ.
වෙලාවට අවුරුදු දෙකක් වොරන්ටි නිසා ගිහිල්ලා දුන්න. වෙන එකක් හම්බුනා.
තාම සතියනේ ගෙනල්ලා.අලුත් එක අවුලක් නැතුව වැඩද? තාම වැඩනම් කලින් එකට වඩා පාවිච්චියෙ වෙනසක් කරලද එහෙම උනේ?
මං හිතුවෙ 2022 April වලම කැඩිලා ගෙනාවා කියලාතාම සතියනේ ගෙනල්ලා.